dash cam hai karanna kale hari wage![]()

ඇඟෙත් කොහෙ හරි අටෝගත්තනම් මරු 

aniwaryenmaපිස්සුද බන්...
උඹ පොලිසි යන්න ඕනේ නෑ...
ඌ පොලිසි ගියයි කියල කරන්න පුළුවන් ඇති බම්බුවකුත් නෑ...
අනික නමක් ගමක් නැතුව උඹට පොලිසියේ එන්ට්‍රි දාන්න බෑ ඕනෙනං පොලිසියේ ගිහින් නෝට් එකක් දාල එන්න පුළුවන්..
එහෙම කරන්න අවශ්‍යත් නෑ...
ඕක පොලිසි ගියත් ඌට කරන්න පුළුවන් මගුලක් නෑ..
උඹ බය නැතුව හිටපං...
මතු ආරක්ශාවට පැමිනිල්ලක් දාපන් පාරෙ මිනිහෙක් බීල තර්ජනය කරා ඌව සැකයි කියල




පිස්සුද බන්...
උඹ පොලිසි යන්න ඕනේ නෑ...
ඌ පොලිසි ගියයි කියල කරන්න පුළුවන් ඇති බම්බුවකුත් නෑ...
අනික නමක් ගමක් නැතුව උඹට පොලිසියේ එන්ට්‍රි දාන්න බෑ ඕනෙනං පොලිසියේ ගිහින් නෝට් එකක් දාල එන්න පුළුවන්..
එහෙම කරන්න අවශ්‍යත් නෑ...
ඕක පොලිසි ගියත් ඌට කරන්න පුළුවන් මගුලක් නෑ..
උඹ බය නැතුව හිටපං...

rohal parikshanamachan den scene eka wenne pora kohomada oppu karanne mu heppuwa kiyala? danna ekek kiyapallako?
machan den scene eka wenne pora kohomada oppu karanne mu heppuwa kiyala? danna ekek kiyapallako?
ah.. eyewitness neh.. denui kampanawata awe..rohal parikshana
+ ethana hitiya wena ekek adagena yayi
ow eka thmai matath dana ganna oen.
bike ekatath damage ekak nathnam kohomada a manussaya oppu karanne api happuwa kiyala.
ehema baluwoth onema pare yana vehicla ekakata antry danna puluwanne wahane number eka deela menna mu mawa happuwa kiyala.
Ahin dutu sakshiyak nattham oppu karanna ba. Aruta amrau wela hospital admit karoth uge kata uththareta muwa arrest karanwa. Eta passe usavi dala naduwa mu kara kiyala mattu unoth muta 2500 or 5000k dada gahanawa.
Aru marunoth thamai poddak case. Ehema loku deyak nathi nisa hodama wade sadda nathuwa gedarata wela inna eka





