Accident

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    මාත් මේක දැක්කා.. ත්‍රෙඩ් එකක් දාන්න හදලා ලින්ක් එක දැම්මට වීඩියෝ එක පේන්නෙ නෑනෙ. ඊට පස්සෙ වැඩේ අත ඇරියා. සුද්දො කට්ටියට බස් එපා වෙන්න ඇති
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    මාත් මේක දැක්කා.. ත්‍රෙඩ් එකක් දාන්න හදලා ලින්ක් එක දැම්මට වීඩියෝ එක පේන්නෙ නෑනෙ. ඊට පස්සෙ වැඩේ අත ඇරියා. සුද්දො කට්ටියට බස් එපා වෙන්න ඇති
    Api yana wahane unanan kohomada sepa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    අම්මෝ ඕයි මම දැන් ඔතනින් ආවේ. ඔහොම එකක් මගේ හිතේ මැවුනේ... :( සීට් යක් නෙමේ privet බාස් කාරයෙක් ඇවිල්ලා ඇනගෙන යනවා. නිට්ටඹුව පොලිසිය ඉස්සරහා දාලා ඇති යනගමන් බලන යන්න ඕනේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,377
    113
    ඔලමොට්ටල හරකුන්ට බස් එලවන්න දුන්නම ඔහොම තමයි. තව මන්දබුද්ධිකයො ටිකක් බස්වල තොරන් අටවගෙන පාර පුරා වෙට්ටු දම දම යනවා උන්ට පාර බදු දීලා වගේ. ඔය ටකරන් බස්වල අටමගල් බලන්න පාරවල් අයිනට ඇවිල්ලා ෆෝන් අල්ලගෙන හුරේ දාන එවුන් කීපදෙනෙකුත් ස්වර්ගස්ථ වෙන්න ඕන ඕකුන්ගෙ පශ්චාත්බාගෙට බැහැපු මොළේ නියම තැනට යන්න.🤬
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    ඔලමොට්ටල හරකුන්ට බස් එලවන්න දුන්නම ඔහොම තමයි. තව මන්දබුද්ධිකයො ටිකක් බස්වල තොරන් අටවගෙන පාර පුරා වෙට්ටු දම දම යනවා උන්ට පාර බදු දීලා වගේ. ඔය ටකරන් බස්වල අටමගල් බලන්න පාරවල් අයිනට ඇවිල්ලා ෆෝන් අල්ලගෙන හුරේ දාන එවුන් කීපදෙනෙකුත් ස්වර්ගස්ථ වෙන්න ඕන ඕකුන්ගෙ පශ්චාත්බාගෙට බැහැපු මොළේ නියම තැනට යන්න.🤬
    නෑ බන්. දුර යන බස්නේ. හරියට ටර්න් එකට යන්නත් ඕන. බස් කාරයා ඩබල් ඉරි කපනව තමයි. පාරෙ යන අනිත් කැරි කාර් කාරයො ලොට ලොට හරියට යන්නෙ පාර උන්ගෙ වගේ lane එකේ දකුණින්මයි. තමුන් හෙමින් යනව නම් වාහනේ වමට අරන් අනිත් වාහන වලට overtake කරන්න ඉඩ දෙන්න ඕන. එහෙම උන් නෑ බන්. සමහර කාර් කාරයොන්ට මාර ego එකක් තියෙන්නෙ. මම හොඳටම දන්නවා මොකද මාත් බස් එකක් ඩ්‍රයිවින් කරන්නෙ.

    Kepuwata meka nikan control nethuwa awith wadinne…
    අර සුද්දගෙ බෑග් එක වැටුණා බන්. අපේ පොන්න කැරියෙක් උස්සන්න ඇති.
    ------ Post added on Jan 6, 2024 at 3:44 PM
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    Okun kohomath double ira kapanawane ban oya hariye
    ඔතන දිගටම තනි ඉර තියෙන්නේ කන්ද නැගලා අනිල්පැත්තේ පල්ලම බහින කම්ම. ඔතන දන්න උන් ඉස්සර කරන්නේ නෑ මොකද ඔය මැද හරියේ නිතරම පොලිසියෙන් ඉන්නවා. ඔය මගුලේ බ්‍රේක් නැති වෙන්න ඇති බං. අපි යන CT යත් හැමදාම බ්‍රේක් බයින්ඩ් බං. පෙළක් දාට යන්න බෑ කියලා මග නවත්තනවා. කොච්චර හදන්න දැම්මෙත් ලෙඩේ හදන්නේ නෑ. හැම දාම එකම ලෙඩේ.

    ඊගාවට වෙන්නේ වැකුම් නැති වෙන එක ලේලන්ඩ් තඩි වල. මොන මගුල ක් කරලවත් නවත්තන්න බෑ ආයේ. මම එහෙම උන එකක් ඇතුලේ ගිහින් තියනවා. ඉස්සරහා තිබ්බ වැන් එක කොහොම බ්‍රේක් ගහන් අල්ලන් හිටියත් ඌට බාස් එක නවත්තන්න බැරි උනා. පස්සේ නවත්තලා තිබ්බ බාස් එකක වැදිලා තමා එන්ජිම නැවතුනේ. වෙලාවට කාටවත් මොකුත් උනේ නෑ.