Accident

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    නෑ බන්. දුර යන බස්නේ. හරියට ටර්න් එකට යන්නත් ඕන. බස් කාරයා ඩබල් ඉරි කපනව තමයි.
    මේක නිදහසට කාරණයන් නෙවෙයිනෙ බන්. මාර්ග නීති කාටත් සමාන වෙන්න ඕනෙ.දුර ලඟ බයිල, ටර්න් කතන්දර, ටයිම් ටේබල් අවුල් පස්සෙ හදාගත්ත දේවල්. කහ ඉර හරි, තනි ඉර හරි ඩබල් ඉර හරි කැපුව නං ඒක වැරදියි. සාධාරණීකරනය කරන්න බෑ.
    පාරෙ යන අනිත් කැරි කාර් කාරයො ලොට ලොට හරියට යන්නෙ පාර උන්ගෙ වගේ lane එකේ දකුණින්මයි. තමුන් හෙමින් යනව නම් වාහනේ වමට අරන් අනිත් වාහන වලට overtake කරන්න ඉඩ දෙන්න ඕන. එහෙම උන් නෑ බන්. සමහර කාර් කාරයොන්ට මාර ego එකක් තියෙන්නෙ.
    මේක ඇත්ත. මම නං සමහර වෙලාවල් වල වාහන හරස් කරල නවත්තල බැනල යන වෙලාවලුත් තියෙනව. කාර් කාරයො විතරක් නෙවෙයි වීල්, බයික් වෑන් එහෙමත් සමහර ලොන්තයො එහෙමයි. ෆෝන් එක කනේ ගහගෙන වැලලෙනවා පාර මැද
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අඩො අර Hiace එකා ඉස්සර නොකර ගියා නම් නෙ ඌ බෙරෙනවා. ජිවිතේ හැටි බලපන් කෝ මාරයා හොයන් එන විදිය 😢
    ai ara wheel karaya eka parata nawattapu eka. nath nam record karana car eketh wadinna thibba, uth laga lagama yanawane ita kalin
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ai ara wheel karaya eka parata nawattapu eka. nath nam record karana car eketh wadinna thibba, uth laga lagama yanawane ita kalin

    එක ඇත්ත. කොහොම හරි ඉස්සර කරන ගිය එකා නොගියා නම් වෙන උන් මැරෙන්න තිබ්බා
     
    • Sad
    Reactions: MihiCherub

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    කොහොම හරි අන්තිමේදී ඩෑෂ් කැම් එක හයිකරගෙන ගිය එකා තමයි වැරදි කාරයා වෙන්නේ
     
    • Like
    Reactions: ttj

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    ලොල් කාජුගමදි දැනුත් CTB එකක් හැප්පුවා කියපන්කෝ පුටුවක්. දබ වැස්ස මෙලෝ මඟුලක් පේන්නේ නෑ. මම ඉඩ දුන්නා මට පාර පේන්නේ නැති නිසා අරූට. ඉස්සරහා ලොරි කාරය ඉඩදුන්නේ නෑ. ඉස්සරහින් ආපු තිරිවිල් එකේ වැදුනා.

    අරුගේ කරුමෙ කියන්නෙ ත්‍රීවීල් සෙට් එකක්ම එතන. බස් එක කපටි කමට පාර හරහා දාලා අනිත් පැත්තට ගන්න ගියා. අරුන් ටික බැහැලා අරූට දුන්නා දීමනාවක්. ලොරි කාරයත් මලට බැහැලා ගිහින් නැග්ගා බාස් එකට. අරූට වැස්සේ දුවන්නත් බෑ. වයසක ඩයල් එකක් ඉඳන් මට අත දික්කර කර කෑගැහුවට අස්සකින් දාලා යන්න කියලා. කොහොම හරි අමාරුවෙන් දාලා මම ආවා.

    අර කජු විකුණන කෑලි ඉන්න හරියේ දිගටම තනි ඉරනේ මේකා එකේ ඉස්සර කරන් ගියේ... :ROFLMAO: :ROFLMAO:
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    හැමදාම රිය අනතුරු උනාම රියදුරාට බනිනවා,,, නමුත් අවුල තියෙන්නෙ රියදුරගෙම නෙවි. බස් දුවන විදිය අනුව ඌට එක කරන්න වෙනවා... බස් මුදලාලිට අවුරුදු 3,4 න් තව බස් එකක් ගන්න ටාගට් තියනවා...ලීස් එක ගෙවන්න ටාගට් එක තියන්වා,, එකට මුදලාලි රියදුරාව මරන් කරන්න පෙශර් කරනවා. රියදුරගෙ පවුල ජීවත් වෙන්නෙ ඔය පඩියෙන්..පොරත් කීයක් හරි වැඩිපුර ගන්න උත්සාහ කරන්වා ඉතින්..
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    මන් ඔතන වංගුවෙන් කවදාවත් යන්නේ නෑ. (ප්සයාලේ පොලිසිය හිටියම පැයකටවත් එතනින් එන්න බැරි නිසා) එතනම පල්ලෙහා පාරේන් ගිහින් අත්තනගල්ලට යන එක සැපයි කියලා මන් හිතන් ඉන්නේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,041
    52,955
    113
    Colombo
    ඔතන දිගටම තනි ඉර තියෙන්නේ කන්ද නැගලා අනිල්පැත්තේ පල්ලම බහින කම්ම. ඔතන දන්න උන් ඉස්සර කරන්නේ නෑ මොකද ඔය මැද හරියේ නිතරම පොලිසියෙන් ඉන්නවා. ඔය මගුලේ බ්‍රේක් නැති වෙන්න ඇති බං. අපි යන CT යත් හැමදාම බ්‍රේක් බයින්ඩ් බං. පෙළක් දාට යන්න බෑ කියලා මග නවත්තනවා. කොච්චර හදන්න දැම්මෙත් ලෙඩේ හදන්නේ නෑ. හැම දාම එකම ලෙඩේ.

    ඊගාවට වෙන්නේ වැකුම් නැති වෙන එක ලේලන්ඩ් තඩි වල. මොන මගුල ක් කරලවත් නවත්තන්න බෑ ආයේ. මම එහෙම උන එකක් ඇතුලේ ගිහින් තියනවා. ඉස්සරහා තිබ්බ වැන් එක කොහොම බ්‍රේක් ගහන් අල්ලන් හිටියත් ඌට බාස් එක නවත්තන්න බැරි උනා. පස්සේ නවත්තලා තිබ්බ බාස් එකක වැදිලා තමා එන්ජිම නැවතුනේ. වෙලාවට කාටවත් මොකුත් උනේ නෑ.

    ලොරි චැසි , එන්ජින් වල සේෆ්ටි බින්දුවයි නේද ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    ලොරි චැසි , එන්ජින් වල සේෆ්ටි බින්දුවයි නේද ?
    ඔවාගේ එනවා වැකුම් වැඩ කරන්නේ නැතිව ගියාම ඇන තද වෙල කියලා නවතීන ක්‍රමයක්. එක හැබැයි එක තැන නවතිනවා. මුන් කරන්නේ ඇන ටික පන්නලා තියන එකලු. මොකද ඕවාගේ නඩත්තුව අන්තිමයිනේ.
    අපේ එකාට එතන අන්තිමට ඉතිරි උනේ සීට් එකේ ඉඳන් බ්‍රේක් නෑ බ්‍රේක් නෑ කියලා බෙරිහන් දෙන්නා විතරයි. දාන්න තියන ඔක්කොම සෙල්ලම් දැම්මා මේක නැවතුනේ ම නෑ.. :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,041
    52,955
    113
    Colombo
    තුවාල සඳහා විශේෂ ප්‍රතිකාර

    8kgrjqQ.png


    PqYtz1J.png

    ඕව නම් මොනවද බන්.අර අල්ල හු අක්බර් කියල බෝම්බ පුපුරවන්නේ.බෙල්ල කපන්නේ .තොපි ඒවාට මික් නෑ නේද ?
     
    • Like
    Reactions: NaOH and Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    driver dead on spot


    ------ Post added on Jan 6, 2024 at 4:08 PM

    මේ පකය මුලින් කියන්නේ වැරදියට. වැන් ටික යන්නේ කොළඹ පැත්තට. බස් එක යන්නේ නුවර පැත්තට. කැරි මාධ්‍ය කාරයො....
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අර KDH එකෙන් වැටුනේ සුද්දෙක්ද
    කොහොමද බන් අචචර දාර වැදිල්ලක් වැදිලත් kdh එවුන් හොඳට හිටියේ
    වාහනේ හොඳකමද?

    ඩ්‍රයිවර් එයාබැග් නම් වැඩ කරලා
    ඒත් උන් බැහැලා හොඳට ඇවිදන් යනවනේ
    නෝ කම්පන

    kdh ekata awe pull eka, shock eka awe kalin van ekata...
     
    • Like
    Reactions: Solo Rider

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    මේක නිදහසට කාරණයන් නෙවෙයිනෙ බන්. මාර්ග නීති කාටත් සමාන වෙන්න ඕනෙ.දුර ලඟ බයිල, ටර්න් කතන්දර, ටයිම් ටේබල් අවුල් පස්සෙ හදාගත්ත දේවල්. කහ ඉර හරි, තනි ඉර හරි ඩබල් ඉර හරි කැපුව නං ඒක වැරදියි. සාධාරණීකරනය කරන්න බෑ.

    මේක ඇත්ත. මම නං සමහර වෙලාවල් වල වාහන හරස් කරල නවත්තල බැනල යන වෙලාවලුත් තියෙනව. කාර් කාරයො විතරක් නෙවෙයි වීල්, බයික් වෑන් එහෙමත් සමහර ලොන්තයො එහෙමයි. ෆෝන් එක කනේ ගහගෙන වැලලෙනවා පාර මැද
    speed limit වැඩියෙන් යන්න අපිට කාටවත් බලකරන්න බැ නේද.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    eth machan puncture ekak nam kohomada drive kale ?
    eka tamai neda baninne, natara kale nehe kiyala. owala double wheelne pitipassa bn,. ekak giyata shape eke yanna puluwanne, ehema mokakhari wennathi

    Mamanan kiyanne leyland and indian lorry chassis bus ban karanna one kisima safety ekak naha 3rd parties walata
    parana TATA lorry kochchcara highway yanawada bn, ewa safety limit 40 kmph enne godak ewa. ewa highway dala 6-80 yanawa. lagadi ara bus eka waddala tibbeth ehema ekaka pitipassen gihin :sorry:
    ------ Post added on Jan 6, 2024 at 10:01 PM
     
    • Like
    Reactions: hi.dushan

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    speed limit වැඩියෙන් යන්න අපිට කාටවත් බලකරන්න බැ නේද.
    හයි ස්පීඩ් යන්න ඕන්නෑ බං, ඒත් පාර තමුන්ගෙ අම්මගෙ තාත්තගෙ බූදලේ වාගෙ හිතාගෙන මැදට වෙලා ලඟා ගහන පකයින්ව මට පේන්න බෑ. හෙමින් ගියාට කමක් නෑ පාර අයිනෙං. ඉක්මනට යන්න ඕන එකාට යන්න ඉඩ තියෙන්න ඕන.
     
    • Love
    Reactions: hi.dushan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Kohoamd sepa


    mewata hariya daduwamak denne ne. police karayo rupiyal 100 k aragena yanna deela athi oya bus ekata one tharam. ewage prathipala me. anthime ahinsakayek wandi gewanne.
    mehema unta kelinma marana daduwama denna one.

    hebei siri lanthe hadanna be. hedenneth ne.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    තමුන් හෙමින් යනව නම් වාහනේ වමට අරන් අනිත් වාහන වලට overtake කරන්න ඉඩ දෙන්න ඕන.
    Meka aththa , godak un thaman gana vithrai hithanne, anith un giyath ekai nathath ekai.
     
    • Love
    Reactions: Candid-B