මට කියහල්ලා අපි drive කරන් යන වාහනේ තව වාහනේක හප්පුනාම කරන්න ඔ්නෙද් පියවර වශයෙන්....... පොලිසියට කලින් insurance agent ta කතා කරන්න ඔ්නේද?