Account කෙනෙක් වෙන්න

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඒ කාලේ නං CIMA & NSBM උපාධි කඩේ. ඔය දෙක කරා නං පොඩි කන්ටැක් එකක් තියෙනවා නං ටුබැකෝ එකේ, අයිටී කොම්පැනි එකක හොද පඩියකට ජොබ් එකකට යන්න පුළුවන්. දැන් නං දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Asmodeus and max33

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    ඒ කාලේ නං CIMA & NSBM උපාධි කඩේ. ඔය දෙක කරා නං පොඩි කන්ටැක් එකක් තියෙනවා නං ටුබැකෝ එකේ, අයිටී කොම්පැනි එකක හොද පඩියකට ජොබ් එකකට යන්න පුළුවන්. දැන් නං දන්නේ නැහැ.
    Job ekak traget karan newe bro.
    Denata business kipayak krnwa.
    Qualification hadagena business side ekat udawwk ganna.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Job ekak traget karan newe bro.
    Denata business kipayak krnwa.
    Qualification hadagena business side ekat udawwk ganna.
    දැන් අලුත් ඒවා ගැන දන්නේ නැහැ. අපි වෙනින් පරම්පරාවක අය. ඔන්න බම්ප් එකක් ත්‍රෙඩ් එකට.
     
    • Like
    Reactions: max33

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Chartered accountant knk wenne kohomad?
    In Sri Lanka, you should follow CA Sri Lanka Exams. There are 3 or 4 exams + 3 yrs practical training requirement. But you need A/L to register. Otherwise you can do AAT first and then register for CA.
     
    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    After A/L

    01-Degree - Japaura / Kelaniya Accountancy
    02- Chartered Accountancy - 4 Levels complete and Become ACA/FCA
    03 - CIMA - complete 3 Levels and get ACMA / CGMA

    without those, it is difficult to be a Genuine Accountant
    People say I am a accountant, but not Recognition without the above qualifications
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    After A/L

    01-Degree - Japaura / Kelaniya Accountancy
    02- Chartered Accountancy - 4 Levels complete and Become ACA/FCA
    03 - CIMA - complete 3 Levels and get ACMA / CGMA

    without those, it is difficult to be a Genuine Accountant
    People say I am a accountant, but not Recognition without the above qualifications
    Chartered level 4 goda denma eka nam maru
     
    Last edited: