කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයක් සදහා පහත පහසුකම් සහිත අක්වුන්ටින් පැකේජ් එකක් අවශ්‍ය කර තිබේ.
කාට හරි හොද සොෆ්ට්වෙයාර් එකක් (මිලට ගැනීමට) තියන තැනක් හෝ විස්තරක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්
පහත කරනා සම්පුර්ණ කල යුතුවේ.
- POS එකක් පමණක් නෙමේ general ledger එක maintain කල හැකි වීම
- අයිතම 1000- 2000ක් පමණ වත් ඇතුලත් කල හැකි වීම
- items group කිරීම හැකියාව.
- විකුනුම invoice
- bank reconciliations
- FIFO ක්‍රමයට stock record keeping
- GRN, PO ඇතුලත් කල හැකි වීම
- delete access control කිරීමට හැකි වීම හා. එම delete records මොනවද කියා බලාගැනීමට හැකි වීම....