Accounting Software

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Quickbooks එකේ default තියෙන්නේ FIFO ක්‍රමයට නේ බං.
    උබ QB එකේ ස්ටොක් මැනේජ් කරලා තියනවා ද අවංකවම.... තියනවා නම් ඉදිරියට කතා කරමු.... නැති නම් තේරුමක් නෑ....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    150,000 k maseta gewanna puluwannam dennam ERP system ekak
    බෑ... ඒ ගාන ගෙවන්න පුළුවන් නම් ඕනා තරම් ඔප්ෂන් තියනවා..... මේ කට්ටියට ගෙවන්න ඒ ප්‍රමානේ බෑ....

    QuickBooks, Xero, Sage 50cloud, SAP Business One, NetSuite, FreshBooks
    තැනක් යු.
    QB හරියන්නේ නෑ.
    sage 50, sap වලට ගෙවන්න බෑ....
    NetSuite, FreshBooks දෙක ගැන හොයලා බලන්නම්
    ------ Post added on Aug 30, 2023 at 10:26 PM