මෙතැන සජිත් game එකේ නෑ. එක්කෝ නාග. නැත්තන් ගෝඨාභය. ඔය දෙන්නා තමා ප්‍රධාන පක්ෂ දෙක. සාම්ප්‍රදායික UNP එක තවත් වැඩක් නෑ කියලා මිනිස්සු තේරුම් අරං තියෙන්නෙ. දැං මිනිස්සුන්ට ඇත්තටම මේ ජරා වළෙන් ගොඩ යන්න මාර්ගයක් තමයී අවශ්‍ය.
නාගා ඉරාජ් එක්ක කරපු interview එකෙන් පස්සෙ මිනිහා කෙරෙහි තිබ්බ විශ්වාසයත් අඩු වෙලා ගිහිං ඒ පාවෙන ඡන්ද ගොඩක් ගෝඨාභය ට ආව.
නාග කියන ආණ්ඩුක්‍රම විවස්ථාව අවලංගු කරන කතාව තාර්කිකව පැහැදිලි කරන්න බැරි උනා හරියට. ජනාධිපති වරයෙක් පත් වෙන හැම දේම විස්තරය ගැන ඊට පස්සෙ ආව ගෝඨාභය support dial එක විසින් දුන්න talks ටික නිසා නාග ගෙ වැඩේ බකල් ගහන්න ගත්ත. නැත්තන් මිනිහා කියපු ක්‍රමය ඇත්තටම වෙනවා නම් ගෝඨාභය ට වඩා නාග හොඳයි. ඒත් මේ වෙලාවෙ මුස්ලිම් උන්ට ගෝඨාභය ගේම දෙන්න යන නිසා අනිවා මම මිනිහට support කරනවා.
මේ මුස්ලිම් ප්‍රශ්නෙ ඉක්මනටම පිළියමක් කරන්න වෙනවා. ඒකට මූ මොකක් හරි වැඩ පිළිවෙලක් කරොත් හොඳයි.
නාග තව ම හරියට එළියට ඇවිල්ලා නෑ.
කියන කතාව

sure.
thvama මුස්ලිම් ප්‍රශ්නෙta piliyamak karana onama kenek 2020 win.
තව කල් තියෙනව. දැනට මුස්ලිම් case එකට කෙලින්ම ගෙම දෙන්න ඉන්නෙ ගෝඨාභය. ඒක නිසා දැනට මම vote කරා ගෝඨාභය ට දෙනව කියලා. ඉස්සරහට මීට වඩා හොඳ choicd එකක් ආවොත් නාග ගෙ side එකෙන්, මං නාගනන්ද ට vote කරනවා.
බලමු තව කල් තියෙනවා. මුස්ලිම් ප්‍රශ්නෙ ට හරියට පිළියමක් කරන්නේ කවුද. ඒක කොතරම් දුරට practical ද කියන් idea එකට අනුව මම vote එක දෙනව ඒ පැත්තට. ඒ නිසා ඡන්දය වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට
මෛත්‍රි ආවේ අලුත් ඡන්ද වලින්. Internet එකෙන් post ගිය votes වලින්. ඒ නිසා ගන් වල සජිත් ට සෙනග හිටියට වැඩක් නෑ අලුත් ඡන්ද වල power එක මේ පාර වැඩියි. ගමේ unp නාකි දැන් වල කජ්ජ ගහලා තියෙන්නේ. මටත් හොඳ sure එකක් තියෙනව මේ පාර unp නෙමෙයි නාගනන්ද or ගෝඨාභය කියල.

මම නම් තාම වැට උඩ ඉන්නේ.පෙර වැරැදි තියන හින්ද...ලිස්ට් එකේ ගෝඨාභය ෆස්ට්..ඔව් නෑ විතරයි තියෙන්නෙ
ජනාධිපතිවරණෙදි ගෝඨට ඉල්ලන්න පුලුවන් වෙනව කියල උපකල්පනය කරල,
ගෝඨ ඉල්ලුවොත් ගෝඨට ඡන්දෙ (අංක 1 මනාපෙ හෝ එකම මනාපය) දෙනවද නැද්ද ?
vote කරන අය කව්ද කියල පේන්නෑ ලැජ්ජ නැතුව වෝට් කරන්න![]()
දෙයක් කරනවානම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්ඩ ලෑස්තියි..මම නම් තාම වැට උඩ ඉන්නේ.පෙර වැරැදි තියන හින්ද...ලිස්ට් එකේ ගෝඨාභය ෆස්ට්..
මුස්ලිම් ප්‍රශ්නෙ ට හරියට පිළියමක් කරන්නේ කවුද. ඒක කොතරම් දුරට practical ද කියන් idea එකට අනුව මම vote එක දෙනව ඒ පැත්තට. ඒ නිසා ඡන්දය වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට මාත් මෙන්න මෙතන ඉන්නේ , පාවෙන ඡන්දයක් හැබැයි ගෝටා මේ අවුලට විසදුම් දෙයි වගේ හිතෙනවා, සජිත් වගේ පින්පියෙක් දැම්මොත් නම් අනිවා ගෝටා තමා.
පළමුවත් ජාතිය,දෙවනුවත් ජාතිය, තෙවනුවත් ජාතිය................ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.
රට,පක්ෂ, පාට, පුද්ගල මේ හැමදෙයක්ම අතඇරපල්ලා 2020 විතරක් ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරපල්ලා,, ජාතිය වෙනුවෙන් සහරාන්ගේ පාරේ යන්ඩ උනත් ලෑස්ති වෙයල්ලා..





