accurate poll

ගෝඨට ඡන්දෙ

  • [size=4]ගෝඨට ඡන්දෙ දෙනව :yes:[/size]

    Votes: 158 72.8%
  • [size=4]ගෝඨට ඡන්දෙ දෙන්නෙ නෑ :no:[/size]

    Votes: 59 27.2%

  • Total voters
    217

Fake Acc0unt

Member
Nov 7, 2017
714
63
0
මෙතැන සජිත් game එකේ නෑ. එක්කෝ නාග. නැත්තන් ගෝඨාභය. ඔය දෙන්නා තමා ප්‍රධාන පක්ෂ දෙක. සාම්ප්‍රදායික UNP එක තවත් වැඩක් නෑ කියලා මිනිස්සු තේරුම් අරං තියෙන්නෙ. දැං මිනිස්සුන්ට ඇත්තටම මේ ජරා වළෙන් ගොඩ යන්න මාර්ගයක් තමයී අවශ්‍ය.

නාගා ඉරාජ් එක්ක කරපු interview එකෙන් පස්සෙ මිනිහා කෙරෙහි තිබ්බ විශ්වාසයත් අඩු වෙලා ගිහිං ඒ පාවෙන ඡන්ද ගොඩක් ගෝඨාභය ට ආව.

නාග කියන ආණ්‌ඩුක්‍රම විවස්ථාව අවලංගු කරන කතාව තාර්කිකව පැහැදිලි කරන්න බැරි උනා හරියට. ජනාධිපති වරයෙක් පත් වෙන හැම දේම විස්තරය ගැන ඊට පස්සෙ ආව ගෝඨාභය support dial එක විසින් දුන්න talks ටික නිසා නාග ගෙ වැඩේ බකල් ගහන්න ගත්ත. නැත්තන් මිනිහා කියපු ක්‍රමය ඇත්තටම වෙනවා නම් ගෝඨාභය ට වඩා නාග හොඳයි. ඒත් මේ වෙලාවෙ මුස්ලිම් උන්ට ගෝඨාභය ගේම දෙන්න යන නිසා අනිවා මම මිනිහට support කරනවා.

මේ මුස්ලිම් ප්‍රශ්නෙ ඉක්මනටම පිළියමක් කරන්න වෙනවා. ඒකට මූ මොකක් හරි වැඩ පිළිවෙලක් කරොත් හොඳයි.

නාග තව ම හරියට එළියට ඇවිල්ලා නෑ.
කියන කතාව

sure.:yes:
thvama මුස්ලිම් ප්‍රශ්නෙta piliyamak karana onama kenek 2020 win.
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    sure.:yes:
    thvama මුස්ලිම් ප්‍රශ්නෙta piliyamak karana onama kenek 2020 win.

    තව කල් තියෙනව. දැනට මුස්ලිම් case එකට කෙලින්ම ගෙම දෙන්න ඉන්නෙ ගෝඨාභය. ඒක නිසා දැනට මම vote කරා ගෝඨාභය ට දෙනව කියලා. ඉස්සරහට මීට වඩා හොඳ choicd එකක් ආවොත් නාගනන්ද ගෙ side එකෙන්, මං නාගනන්ද ට vote කරනවා.

    බලමු තව කල් තියෙනවා. මුස්ලිම් ප්‍රශ්නෙ ට හරියට පිළියමක් කරන්නේ කවුද. ඒක කොතරම් දුරට practical ද කියන් idea එකට අනුව මම vote එක දෙනව ඒ පැත්තට. ඒ නිසා ඡන්දය වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට

    මෛත්‍රි ආවේ අලුත් ඡන්ද වලින්. Internet එකෙන් post ගිය votes වලින්. ඒ නිසා ගන් වල සජිත් ට සෙනග හිටියට වැඩක් නෑ අලුත් ඡන්ද වල power එක මේ පාර වැඩියි. ගමේ unp නාකි දැන් වල කජ්ජ ගහලා තියෙන්නේ. මටත් හොඳ ෂුවර් එකක් තියෙනවා මේ පාර unp නෙමෙයි නාග or ගෝඨාභය කියල.
     
    Last edited:

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    තව කල් තියෙනව. දැනට මුස්ලිම් case එකට කෙලින්ම ගෙම දෙන්න ඉන්නෙ ගෝඨාභය. ඒක නිසා දැනට මම vote කරා ගෝඨාභය ට දෙනව කියලා. ඉස්සරහට මීට වඩා හොඳ choicd එකක් ආවොත් නාග ගෙ side එකෙන්, මං නාගනන්ද ට vote කරනවා.

    බලමු තව කල් තියෙනවා. මුස්ලිම් ප්‍රශ්නෙ ට හරියට පිළියමක් කරන්නේ කවුද. ඒක කොතරම් දුරට practical ද කියන් idea එකට අනුව මම vote එක දෙනව ඒ පැත්තට. ඒ නිසා ඡන්දය වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට

    මෛත්‍රි ආවේ අලුත් ඡන්ද වලින්. Internet එකෙන් post ගිය votes වලින්. ඒ නිසා ගන් වල සජිත් ට සෙනග හිටියට වැඩක් නෑ අලුත් ඡන්ද වල power එක මේ පාර වැඩියි. ගමේ unp නාකි දැන් වල කජ්ජ ගහලා තියෙන්නේ. මටත් හොඳ sure එකක් තියෙනව මේ පාර unp නෙමෙයි නාගනන්ද or ගෝඨාභය කියල.

    දෙයක් කරනවානම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්ඩ ලෑස්තියි.. :rolleyes::yes: මම නම් තාම වැට උඩ ඉන්නේ.පෙර වැරැදි තියන හින්ද...ලිස්ට් එකේ ගෝඨාභය ෆස්ට්..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔව් නෑ විතරයි තියෙන්නෙ
    ජනාධිපතිවරණෙදි ගෝඨට ඉල්ලන්න පුලුවන් වෙනව කියල උපකල්පනය කරල,
    ගෝඨ ඉල්ලුවොත් ගෝඨට ඡන්දෙ (අංක 1 මනාපෙ හෝ එකම මනාපය) දෙනවද නැද්ද ?

    vote කරන අය කව්ද කියල පේන්නෑ ලැජ්ජ නැතුව වෝට් කරන්න :yes:

    Die hard Fan කෙනෙක් නොවෙන අය කොහොමද බන් අනිත් පැත්තේ එකා ගැන බලන්නේ නැතුව VOTE කරන්නේ , අනිත් පැත්තට එන එකා ගෝටා ට වඩා හොද නම් ගෝටාට දෙන්නේ නෑ ... so දැන්ම vote කරන්න බෑ ...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දෙයක් කරනවානම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්ඩ ලෑස්තියි.. :rolleyes::yes: මම නම් තාම වැට උඩ ඉන්නේ.පෙර වැරැදි තියන හින්ද...ලිස්ට් එකේ ගෝඨාභය ෆස්ට්..

    මුස්ලිම් ප්‍රශ්නෙ ට හරියට පිළියමක් කරන්නේ කවුද. ඒක කොතරම් දුරට practical ද කියන් idea එකට අනුව මම vote එක දෙනව ඒ පැත්තට. ඒ නිසා ඡන්දය වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට මාත් මෙන්න මෙතන ඉන්නේ , පාවෙන ඡන්දයක් හැබැයි ගෝටා මේ අවුලට විසදුම් දෙයි වගේ හිතෙනවා, සජිත් වගේ පින්පියෙක් දැම්මොත් නම් අනිවා ගෝටා තමා.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මුස්ලිම් ප්‍රශ්නෙ ට හරියට පිළියමක් කරන්නේ කවුද. ඒක කොතරම් දුරට practical ද කියන් idea එකට අනුව මම vote එක දෙනව ඒ පැත්තට. ඒ නිසා ඡන්දය වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට මාත් මෙන්න මෙතන ඉන්නේ , පාවෙන ඡන්දයක් හැබැයි ගෝටා මේ අවුලට විසදුම් දෙයි වගේ හිතෙනවා, සජිත් වගේ පින්පියෙක් දැම්මොත් නම් අනිවා ගෝටා තමා.

    පළමුවත් ජාතිය,දෙවනුවත් ජාතිය, තෙවනුවත් ජාතිය................ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.
    රට,පක්ෂ, පාට, පුද්ගල මේ හැමදෙයක්ම අතඇරපල්ලා 2020 විතරක් ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරපල්ලා,, ජාතිය වෙනුවෙන් සහරාන්ගේ පාරේ යන්ඩ උනත් ලෑස්ති වෙයල්ලා..
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0

    පළමුවත් ජාතිය,දෙවනුවත් ජාතිය, තෙවනුවත් ජාතිය................ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.ජාතිය.
    රට,පක්ෂ, පාට, පුද්ගල මේ හැමදෙයක්ම අතඇරපල්ලා 2020 විතරක් ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරපල්ලා,, ජාතිය වෙනුවෙන් සහරාන්ගේ පාරේ යන්ඩ උනත් ලෑස්ති වෙයල්ලා..

    දැන් කියපන්කො ජාතියේ යුතුකම ඉටුකරන්ඩ කාටද භාර දෙන්නේ කියලා....:baffled::baffled::angry:

    මටත් එහෙම විශ්වාස කරන්ඩ පුළුවන් එකෙක් නෑ බොලව්...:baffled::angry::sorry: