Acer හොඳද මචන්

daya555

Member
Dec 7, 2014
32
4
0
acer හොඳයි මචං..මාත් මෙට්‍රොපොලිටෝන් එකෙන් ගත්තේ..දැන් අවුරුදු 4ක් .කිසිම ලෙඩක් නෑ
 

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    Awlak na machan mama ape akka kenekta oka aran dunna. 3yrs warranty ekka. Dan masa 4k 5k wage wenawa. Thama kisi awlk na gatta dawase wage wada. Games walin danata grid 2 game 1 play krnw machan awlk na.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump..

    මටත් මේක දැනගන්න ඕනේ..මමත් මේ University ඔෆර් එකෙන් ගන්න ඉන්නේ එකක්..

    මචන් Cord sAc,

    මේ ඔෆර් එක දෙන්නේ Metropolitan එකෙන් නේ..අනිත් vendors ල දෙන ඔෆර්ස් ගැන ආරංචියක් නැද්ද බන්?
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මගේ Acer i3 එකට අවුරුදු 5කටත් වැඩියි. ඩිස්ප්ලේ එකේ ඉරි දෙකක් විතරක් ආව. ඒත් ඒක වැඩ කරද්දී පේන්නේ නෑ . වෙන කිසි අවුලක් නැ. Acer 4752
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ACER brand eka nm kisi awlka na... mage gawa ekak tiynwa dan awudu 4kta kittui... kisi awlka na... gindara wage wade...
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    acer danata awurudu 3kata kalin mangatta ekanam awul dan. Habai aluthin en ewanam sure na.
    poddak oya model eka gana net through serch karala balapan
    Dell hari HP hari ganna baluwanam hodai. mage dell eka thama wada dan awurudu 6i. hp ekath wada eka second hand gatte ekata man hitanne 8 years withara ekath supiriyatama wada.:)
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    mage lagath ACER ekak tiyenne, auruddak withara wenawa aragena,
    Im satisfied with the brand.
    ASUS ekak gannath hithuwa, a unata dan ASUS aul kiyala hithenawa ban,
    Danna ewun kipa denekgema eka eka seen awa.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    thankz machanla hamotama.comment tika watinawa :)

    මචන් උඹ(හෝ වෙන කවුරුහරි) දන්නවද මචන් Laptops විකුණන vendors (suppliers) ල සෙට් එක?

    මම දැනට දන්නේ Metropolitan එකයි Abans එකයි විතරයි..තව කවුද දෙන්නේ?

    අපේ කැම්පස් එකට තාම මේ ලැප්ටොප් ලිස්ට් එක ඇවිල්ල නැහැ බන් :no: Laptop එක ගන්න procedure එක විතරයි එවල තියෙන්නේ..ඉතින් එහෙම ගන්න නම් vendor ගෙන් Proforma Invoice එකක් මුලින් ගන්න ඕනේ..එකට ඉතින් ඉන්න vendorsල සෙට් එක හොයාගන්න එපැයි.. :baffled:

    කොහොමත් හෙට හැම එකටම කෝල් කරලා බලන්න ඕනේ..

    Dell එකෙත් තියෙනවලු නේද මචන් ලැප් එකක් මේ university offer එකට? Dell Vostro එකක්ද කොහෙද..මමත් මේ හොයන්නේ Dedicated VGA එකක් තියෙන එකක්...