Acer Chromebook 14 ගැන උදව්වක් ඕනෑ

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    යාළුවනේ, මට මෙන්න මේ Acer Chromebook 14 CB3-431 පරිගණකයක් යාළුවෙකුගෙන් ලැබීමට නියමිතයි. මේකේ Specs වලින් සමහරක් මේ විදියටයි සඳහන් වෙන්නේ.
    Chromebook.jpg

    Acer ChromeBook 14 CB3-431 Summary
    Acer ChromeBook 14 CB3-431 is a Chrome OS laptop with a 14.00-inch display that has a resolution of 1366x768 pixels. It is powered by a Celeron Dual Core processor and it comes with 4GB of RAM. The Acer ChromeBook 14 CB3-431 packs 32GB of HDD storage.

    මේකට Windows දාගන්න පුළුවන් ද? ඒ සඳහා කරන්න ඕනා වෙනස්කම් මොනවා ද? මෙය වෙනස්කම් නොකර මේ විදියටම පාවිච්චි කරනවා නම් කරන්න පුළුවන්/ බැරි වැඩ මොනවා ද?
     
    • Like
    Reactions: kinkon

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    106
    87
    28
    Windows daganna puluwan wei hebei okey thiyena processor ekanam ithin ada kaaleta galapenne naa. RAM ekath wadi karanna puluwan tharame slots available da danne na. Hondama option eka oka ChromeBook eka widiyata Chrome OS ekama use karana eka. Ethakotanam oka patta fast
     
    • Like
    Reactions: kinkon