acer desktop

roshan1

Member
Mar 16, 2007
649
49
0
කවුරැ හරි දන්නවාද metropolitan කගෙ acer desktop ගැන මම හිතාගෙන ඉන්නවා එකක් ගන්න corei3 කමක් නැතිද
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona vage vada sandaha da ganne? oyaata avashaya vena eka anuva thooraganna. habai Assemble karana eevata vadaa branded eeva gaanenum vadi athi samaharavita.
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ‍‍ගාන නමි 82000 ක් විතර වෙනවා original windows එක්ක ගෙදර පාවිචිචියට වැඩි වැඩක් නමි කරන්නෙ නැහැ graphics වලටත් එක්ක