Acer Lapටොප් පාවිච්චි කරන අය

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම පාවිච්චි කරන්නෙත් ඔය ලැප් එකම තමයි..දැන් අවුරුද්දයි මාසයක් වෙනවා..මම මේක bag එකේ දාගෙන සතියට 420 km විතර travel කරනවා Backpack එකේ..ඉතින් hard use වලට නම් ඔරොත්තු දෙනවා.. :yes:

    ඒ වගේම මේක සාමන්යෙන් දවසකට පය අඩුම පහක්වත් on කරලා තියෙනවා :yes:

    Games ගහනවා ඉඳලා හිටලා :yes:

    තව දැනගන්න ඕනේ නම් දාපන් මැසේජ් එකක් එෆ් බී එකේ ;)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    Hard Use ද ?දවසට පැය කියක් වගේ වැඩ ද ? මොනවත් අවුල් ඇවිත් නැද්ද ?

    තාම නම් අවුලක් ආවේ නැහැ.
    ගොඩක් වෙලාවට office එකට ගියත් lap එක පැත්තකින් දාල on කරලා තියෙන්නේ. සතියේ දවස්වල උදේ 9 on කලොත් රැ 10 - 11 වගේ වෙනවා off කරන්න . ඒ අතරතුර පැය 2 -3 Standby වෙනවා. සති අන්ත වලත් පැය 3 - 6 වගේ දවසට on එකේ තියනවා. lap එකෙන් game නම් ගැහුවේ නැහැ
    හැබැයි මචන් මගේ model එක මෙහෙ නැහැ (E5-573G-56RG) ඇමරිකාවෙන් ගෙන්න ගත්තේ (Ebay) Genuine Windows 10 එක්ක. මෙහෙ තියන models අතරයි මේක අතරයි මොකක් හරි වෙනසක් තියනවද දන්නේ නැහැ.
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    431
    208
    43
    35
    mama use karanne acer aspire 5755. 5 years service karannewath nathiwa use kara.last month battery ekai keyboard ekai change kare,keyboard eke keys dekak wada nathiwa saha battery power thibune 10 mints wenakan.e awla aweth 5 years walata passe
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    dan awurdu 4tath wadee acer 471 v3.....dan battery eka weda na wena awulknm na gedara friday reta in kalama sunday reta off karanne :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ අයියා ගාව තියෙනවා, දැන් අවුරුද්දක් වෙනවා, තාම හොදට තියෙනවා , ඒත් ඒකෙ පොඩි ස්ලෝ ගතියක් තියෙනව, කැම්පස් ඔෆර් එකෙන් ගත්ත එකක්, ජෙනුයින් 10 home තියෙන්නෙ, os එකේ අවුලක් වෙන්ඩැති ස්ලෝ :confused::yes::D

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mama acer akak pavichchi karanne.den 3years wage wenawa.kisima aulak ne.mama oka use karanne AUTOCAD walata.den maasa dekakin vithara lap eka off karala ne.kisima aulak ne.model eka nam hariyatama mathaka ne.mathaka vidiyata
    Aspire E1 573 wage.mama oka gaththe metropolitan eken.

    Hebei same specification thiyena wela brand ekaka lap ekek ekka beluwana poddak slow wage denenawa.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ අයියා ගාව තියෙනවා, දැන් අවුරුද්දක් වෙනවා, තාම හොදට තියෙනවා , ඒත් ඒකෙ පොඩි ස්ලෝ ගතියක් තියෙනව, කැම්පස් ඔෆර් එකෙන් ගත්ත එකක්, ජෙනුයින් 10 home තියෙන්නෙ, os එකේ අවුලක් වෙන්ඩැති ස්ලෝ :confused::yes::D

    Podi slow gathiyak thiyenawa thamai
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    acer E1 - 571G ekak use karanawa. dan aurudu 3 ta wadi. thama kisi aulak awilla na. exterior plastic quality ekanam echchrama hoda na. eth dan ena aluth model wala mewata wada hoda athi build quality eka.

    mama gatte metropolitan eken. acer gannawanam eken ganin. nathnam wena authorized reseller kenek gen agent warranty th ekka ganin.

    oya lap wala case awilla eka eka brand hoda na kiyala ka gahana godak eun, rs 2000 - 3000 wasiyata kohe hari hora kadawal walin lap aran ahuwechchi un
     
    :yes::yes:mage eka E1 570.aurudu 3kata wedii.kisima ledak ne.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අපේ අයියා ගාව තියෙනවා, දැන් අවුරුද්දක් වෙනවා, තාම හොදට තියෙනවා , ඒත් ඒකෙ පොඩි ස්ලෝ ගතියක් තියෙනව, කැම්පස් ඔෆර් එකෙන් ගත්ත එකක්, ජෙනුයින් 10 home තියෙන්නෙ, os එකේ අවුලක් වෙන්ඩැති ස්ලෝ :confused::yes::D

    Windows 10 professional dapan. SLow vene na. Home eke SLOW venava
     
    igoot4

    Junior member
  • Nov 3, 2011
    121
    3
    18
    Acer Lap

    Kisi Aulak na Machan Ganin..mat use karanne okama tamai....E5-575G...Math Coding Karanne...habai paya24ma on eke...ohe on karal daala tyenne....kisima aulak na
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man gawat tiyenne oya model eka math hard use tamai godak dawasata 10 hrs wat on eke tiyenne.
    10 months wage aran. aulak nam na danata
    lap eke build quality eka nam echara hari na machan. tawa game gahanakota omlet dana puluwan :lol::lol:.
    Acer lage F5 series eka podak balapan eke aluminum unibody ekak kiyala tine ganan nam kohomada dane na. E5 575 eke plastic enne.