acer laptop keyboard issue

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මගේ ලැප් එකේ කිබොඩ් එකේ එක අකුරක් දිගටම ඔටෝටයිප් වෙනවා. මෙක කලිනුත් වෙලා වොරන්ටි යවලා හදාගත්තේ. මෙකේ ඔන්බොඅර්ඩ් කිබොඩ් එක ඔෆ් කරලා එක්ස්ටර්නල් කිබොඩ් එකක් යුස් කරන විදියට හදාගන්නේ කොහොමද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉක්මණට හදාගන්න මචං වැඩි ගානක් යන එකක් නෑ හදාගන්න. මම අහල තියෙනව ඔය සීන් එක නිසාම මදර් බෝඩ් ගියපු ලැප් ගැන. ඒසර් එක කාලෙක ආව මොඩල් වල කොමන් ඉෂූ එකක් මේක. මේ නිසාම මදර් බෝඩ් යන්න පුලුවන්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ඉක්මණට හදාගන්න මචං වැඩි ගානක් යන එකක් නෑ හදාගන්න. මම අහල තියෙනව ඔය සීන් එක නිසාම මදර් බෝඩ් ගියපු ලැප් ගැන. ඒසර් එක කාලෙක ආව මොඩල් වල කොමන් ඉෂූ එකක් මේක. මේ නිසාම මදර් බෝඩ් යන්න පුලුවන්.

    warrenty 3 years tiyenawane mcn. mn kalinuth me issue eka awilla warrenty claim kara. sathi 6kata wadiya giya hadala ewanna. mta me para backup lap ekakwath na wadak karaganna. tika dawasak yanakan me keyboard ekawath off karala wada tika karaganna baluwe.