humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    may dawaswala uni students lata metropolitan eken dena laptop offer eka hodai da?


    Intel core i5 2.53 GHz
    2GB DDR III ram
    320 gb hard
    DVD writer
    wi - fi blue tooth
    14 inch LCD screen
    web cam
    card reader
    built in sound
    1 yr international travelers warranty
    Price LKR 69,900
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    acer නියමයි මචන් අරගනින් .මගේ එකත් acer තමා .
    අවුරුදු 4 විතර පට්ට ගහනවා .දවසට පැය 16 විතර වැඩ .කිසිම ලෙඩක් නැහැ .
    battery එකන නම් අවුරුදු එකහමාරක් විතර ගියාට පස්සේ dead උනා
    එකනම් කොයි laptop එකෙත් වෙනවා
    ඒ ඇරෙන්න මේවෙනකං කිසිම අවුලක් නැහැ
    69 000 ට කොහොමත් ලාබයි
    වෙන අවුලක් නැහැ හොදම බරෑන්ඩ් එකක්
    LCD එක 15 inch++ වුනානම් මාරු
    මෙමරි එක 3 GB+ වෙන්න ඕන
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    I think this is refurbished laptops. coz i saw they told them to customer's please check the configuration before carrying out...they will not take any responsible.. :oo:

    this price is really good ... pls buy this with extended warrnty if u can (care pack) it will be good machan :D also they provide everything include soft case + carrying bag too

    I'm using Acer Aspire 5738 Laptop with Extended 3years warranty..there is few problems before..but they have good customer care.. no worries !! ;)
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හාපොයි ACER නම් ගන්න එපා කොල්ලො... පට්ටම චා Brand එක..
    වෑඩක් නෑ බන්.. Performance 0 යි.. උබ නිකන් අහුවෙන්න නෑතුව HP/DELL එකක් ගනින්..
    මොකද මම බන් IT කෑම්පස් එකෙ 3 Yrs ඉන්නවා..ගත්ත කොල්ලො දෑන් අඩන්වා..HP/Dell ගනින් කිසි එකක් නෑ... එල එල..