Meka terunne nehe macho..පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ.
lankawe bank statement lasthi karanne ai bun..?
Great DEAL..!!
Meka terunne nehe macho..පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ.
පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ.

Ela machn thanks. Ammapa ubata lap eka balannawath asawak naddaLap එකට ඩොලර් 611.79යි, මේක වෙයාහවුස් එකට යවල USA ඉදන් ලංකාවට ගෙන්න ගන්න ගියා ඩොලර් 75ක් වගේ මතක විදිහට. ටැක්ස් කස්ටම් එකෙන් 1180යි. රුපියල් 140,000ක් වගේ මම හිතන්නේ ආසන්න වශයෙන්. පේපැල් එකේ තිබ්බ බැලන්ස් එකෙන් ගත්තේ, මෙහෙන් සල්ලි කියක්වත් වියදම් කරේ නෑ බන්.
පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ. ඒ උනාට ඕන උනේ නෑ,DHL එකෙන් කීවෙත් කොරෝනා හින්දා චාන්ස් එක කියල.
මට තාම ලැප් එකේ පැකින් ගලවන්න බැරි උනා එක තාම සිල් පැක් තියන්නේ.
අඩේ එහෙම තිබ්බා ද ?computer වලට ටැක්ස් ගහපු නැති කාලයක් තිබුන නේද?
Super machan... worth it.

මේකයි බන්. වැලියු එක හරියටම උන්ට බලා ගන්න පුළුවන්නේ ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ගෙන්න කිවාම අපි අඩු කරලා ක්ලියර් කරාට වැඩක් නෑ එත්.Meka terunne nehe macho..
lankawe bank statement lasthi karanne ai bun..?
Great DEAL..!!
ඔව් මචං.කූරියර් සර්විස් එක DHL ද මචං ?
එත් මචං 30ක් වගේ ලාබයි.same config as metropolitan outside can get for 175-185


Ela machn thanks. Ammapa ubata lap eka balannawath asawak nadda![]()

උබ වාසනාවන්තයී බන්....
මම එහෙම ඔහොම ගෙන්නුවානම්.... ඕකට බදු පිට බඩු ගහලා....තව දඩයකුත් ගහලා....
පුලුවන් නම් ගවර්මන්ට් එකෙන් ටැක්ස් සර්කියුලර් එකකුත් අවුට් කරනවා....
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඕක මට විකුණලා දාහන්....
උබට ඕක ඕපන් කරන්නවත් ආසවක් නැති එකේ.....
ඔය මම කියල තියෙන විදහට buy කරන්න මචං කිසි අවුලක් වෙන්නේ නෑ.
මට ගිය ගාන දෙනවා නම් දෙන්නම් කිසි අවුලක් නෑ. තාම පැකින් පිට තියෙන්නේ.
මචන්.. සිරාද? I7 එකක්ම ගෙන්නලා දෙන්න පුලුවන්ද? ටැක්ස් වදීද?
උබ කොහෙද ඉන්නෙ?