Acer Nitro 5 ලැප් එක ලංකාවෙ කීයද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ.
    Meka terunne nehe macho..

    lankawe bank statement lasthi karanne ai bun..?

    Great DEAL..!!
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ.

    :oo: :oo:
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Lap එකට ඩොලර් 611.79යි, මේක වෙයාහවුස් එකට යවල USA ඉදන් ලංකාවට ගෙන්න ගන්න ගියා ඩොලර් 75ක් වගේ මතක විදිහට. ටැක්ස් කස්ටම් එකෙන් 1180යි. රුපියල් 140,000ක් වගේ මම හිතන්නේ ආසන්න වශයෙන්. පේපැල් එකේ තිබ්බ බැලන්ස් එකෙන් ගත්තේ, මෙහෙන් සල්ලි කියක්වත් වියදම් කරේ නෑ බන්.

    පේපැල් එකෙන් කීවාම කස්ටම් එකෙන් පොඩ්ඩක් ක්ලියර් කරගන්න අමාරුයි ලෙටර්ස් එහෙම සැහෙන්න ඉල්ලනවා. කෝකටත් කියලා එකටත් ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් රේඩි කරන හිටියේ. ඒ උනාට ඕන උනේ නෑ,DHL එකෙන් කීවෙත් කොරෝනා හින්දා චාන්ස් එක කියල.

    මට තාම ලැප් එකේ පැකින් ගලවන්න බැරි උනා එක තාම සිල් පැක් තියන්නේ.
    Ela machn thanks. Ammapa ubata lap eka balannawath asawak nadda😄
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    computer වලට ටැක්ස් ගහපු නැති කාලයක් තිබුන නේද?
    අඩේ එහෙම තිබ්බා ද ?
    Super machan... worth it.
    :)
    Meka terunne nehe macho..

    lankawe bank statement lasthi karanne ai bun..?

    Great DEAL..!!
    මේකයි බන්. වැලියු එක හරියටම උන්ට බලා ගන්න පුළුවන්නේ ලංකාවේ බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ගෙන්න කිවාම අපි අඩු කරලා ක්ලියර් කරාට වැඩක් නෑ එත්.

    මම කලින් සැරවල් වල ඕකෙන් බේරෙන්න කරේ පේපැල් එකෙන් ගෙවලා ඉවර වෙලා පේපැල් එකෙන් ගෙවුවේ කිවා. ලංකාවේ බෑන්ක් එකකින් ගෙවුවේ නෑ කිවා.

    ඕක උන්ට කිවාට තේරෙන්නේ නෑ බන් ලියුම් ලිය ලිය එහෙට මෙහෙට මාසයක් විතර චාටර් උනා.

    එකට විසදුම මේකයි. පේපැල් එකෙන් මේ laptop ගෙවල ඉවර වෙලා.

    මේ ලැප්ටොප් එකේම title එකට ඩොලර් 70ක් දාල මේ වගේම ඩුප්ලිකේට් listing එකක් create කරා. ඩිස්ක්රිප්ෂන් එක ස්ටොක් ක්ලියර් කරගන්න මේ ගානට දෙන්නේ කියලා දාල හැදුවා.

    එකරලා වෙන ඉබේ අකවුන්ට් එකකින්, USD 70 listing එකට pay කරා මගේ HNB USD කාඩ් එක පාවිච්චි කරලා.

    ඊට පස්සේ හදිස්සියේ හරි උන් $70 ද මේක උනේ කියලා කඵර්ම් කරගන්න ඉල්ලුව නම් proof , මට ඔය මම list කරපු ඩුප්ලිකේට් එකේ link එකයි ප්‍රින්ට් එකයි එක්ක. බෑන්ක් එකෙන් ස්ටේට්මන්ට් එකක් අරන් යවන්න තියෙන්නේ.

    ඒ උනාට අවශ්‍ය උනේ නෑ මචන් කොරෝනා හින්දා.
    කූරියර් සර්විස් එක DHL ද මචං ?
    ඔව් මචං.
    same config as metropolitan outside can get for 175-185
    එත් මචං 30ක් වගේ ලාබයි.:)
    :)

    Ela machn thanks. Ammapa ubata lap eka balannawath asawak nadda😄

    අඩේ තාම බැලුවේ නෑ බන් සිරාවට.. තාම සිල් පිට තියෙන්නේ.:)
    ------ Post added on May 19, 2021 at 6:06 PM
     
    • Like
    Reactions: dasith077 and -333-

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    උබ වාසනාවන්තයී බන්....
    මම එහෙම ඔහොම ගෙන්නුවානම්.... ඕකට බදු පිට බඩු ගහලා....තව දඩයකුත් ගහලා....

    පුලුවන් නම් ගවර්මන්ට් එකෙන් ටැක්ස් සර්කියුලර් එකකුත් අවුට් කරනවා....

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඕක මට විකුණලා දාහන්....
    උබට ඕක ඕපන් කරන්නවත් ආසවක් නැති එකේ.....
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ වාසනාවන්තයී බන්....
    මම එහෙම ඔහොම ගෙන්නුවානම්.... ඕකට බදු පිට බඩු ගහලා....තව දඩයකුත් ගහලා....

    පුලුවන් නම් ගවර්මන්ට් එකෙන් ටැක්ස් සර්කියුලර් එකකුත් අවුට් කරනවා....

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඕක මට විකුණලා දාහන්....
    උබට ඕක ඕපන් කරන්නවත් ආසවක් නැති එකේ.....

    ඔය මම කියල තියෙන විදහට buy කරන්න මචං කිසි අවුලක් වෙන්නේ නෑ.
    මට ගිය ගාන දෙනවා නම් දෙන්නම් කිසි අවුලක් නෑ. තාම පැකින් පිට තියෙන්නේ.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔය මම කියල තියෙන විදහට buy කරන්න මචං කිසි අවුලක් වෙන්නේ නෑ.
    මට ගිය ගාන දෙනවා නම් දෙන්නම් කිසි අවුලක් නෑ. තාම පැකින් පිට තියෙන්නේ.
    මචන්.. සිරාද? I7 එකක්ම ගෙන්නලා දෙන්න පුලුවන්ද? ටැක්ස් වදීද?
    උබ කොහෙද ඉන්නෙ?
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන්.. සිරාද? I7 එකක්ම ගෙන්නලා දෙන්න පුලුවන්ද? ටැක්ස් වදීද?
    උබ කොහෙද ඉන්නෙ?

    නෑ මචං, ආයේ ඉම්පෝර්ට් කරන්න නම් බැරි වෙයි හෙන කාලෙකට. ගෙදර අය කෙස් දානවා වයිරස් ගෙදරට ගෙන්නෙන් කියලා ඔහොම ඕඩර් කරන්න ගහින්. මම බැලුවේ මේ ලැප් එක දීල දන්න කියල.
     
    • Haha
    Reactions: tha123