Acid වලින් Mix කරන්න ඉගෙනගම්මු.

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
මචෝ අවුලක්... දැන් අපිට ඕන සින්දුව beat map කරගෙන track list එකට දා ගත්තට පස්සේ අපි ඒකට සෙට් කරන්න ඩ්‍රම් බීට් එකක් දාන්න ඉන්නව කියල හිතමුකෝ.ඒ drum beat එක දාන්න කලින් අර preview play කරලා බලද්දි මචන් ඒකේ Tempo එක slow වෙලානේ මචෝ ඇහෙන්නේ.ඒත් ඒ beat එක song එකට සෙට් වෙන beat එක.අපි කොහොමද song එකයි drum beat එකයි දෙකේම tempo එක සමාන වෙන්න හදන්නේ...???

ආ මචන් ඒක අවුලක් නෑ. කරන්න තියෙන්නේ Drum Beat එකත් BeatMap කරන එක 2ම BeatMap කරගත්තම වැඩේ හරි.භය වෙන්න එපා ඉස්සරහට ඔය ඔක්කොම කියල දෙනවා අනිවා....... දැනට මම කියපු විදියට කරන්න යාලූ...........
 

manoj007

Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    ela machan dan download wenawa
    download-button.jpg
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka


    ඔන්න යලුවනේ දෙවෙනි පාඩම.කට්ටියම මේක පුරුදු වෙලා ඔයගොල්ලො හදපු ReMix එක Upload කරල මේThread එකේ Link එක Post කරන්න අමතක කරන්න එපා.
    OK Guys Good Luck