Questions Brand New UPS එකක් ගෙදරටම ගෙන්න ගන්න තැනක්?

Hesh D

Junior member
  • Feb 25, 2018
    32
    25
    18
    Prolink 1200vA Line Interactive එකක් තමයි ඕන. කවුරුහරි ගෙන්න ගන්න පුලුවන් තැනක් දන්නවද ඉක්මනින්ම Colombo District?
    Online sites සර්ච් කරා. බඩු හම්බුනේ නෑ. Nanotek/ Redline/ Barclays. වෙන දන්න තැන් තියෙනවද?
     

    Attachments

    • 1.2-ups-0.png
      1.2-ups-0.png
      139.9 KB · Views: 8

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    228
    305
    63
    Prolink 1200vA Line Interactive එකක් තමයි ඕන. කවුරුහරි ගෙන්න ගන්න පුලුවන් තැනක් දන්නවද ඉක්මනින්ම Colombo District?
    Online sites සර්ච් කරා. බඩු හම්බුනේ නෑ. Nanotek/ Redline/ Barclays. වෙන දන්න තැන් තියෙනවද?
    ABC Computers (Pvt) Ltd |

    |# 410/11, BauddhalokaMawatha, Colombo 07, Sri Lanka |


    ( : (+94) 114-710033 )

    7 : (+94) 112-684687

    DCP 1200VA Line Interactive UPS
    02 Years Warranty

    13,250.00


    01 DIP 1200VA Line Interactive UPS
    02 Years Warranty

    13,750.00
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    9,140
    3
    3,288
    113
    33
    Anuradhapura
    lktips.com
    neoview.lk , buykorea වල බලන්න. සයිට් එකේ නැතත් උන්ගෙන් ඇහුවාම තියෙනවා නම් එවනවා.