Acronis® Disk Director වැඩ කරන download link එකක් නැද්ද.

sid

Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    Acronis® Disk Director වැඩ කරන download link එකක් නැද්ද.

    යාලුවනේ, ලොකු උදව්වක් ඕනේ...

    Acronis® Disk Director® 11 - Download කරගන්න පුළුවන් තැනක් දන්නවා ද කවුරුහරි?

    මම කියන්නේ මෙන්න මේක..

    http://www.acronis.com/homecomputing/products/diskdirector/

    Acronis_Disk_Director_11_Home__95258.jpg


    මේකයි case එක - hard disc එකක් file system එක hard එක format නොකර වෙනස් කරගන්න ඕනේ data තියෙද්දිම.. ඒ කියන්නෙ NTFS > FAT හරි FAT > NTFS...
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ..........

    බොහොම ස්තූතියි ... +Rep
    මේ software එකෙන් (Acronis® Disk Director) අර වැඩේ කරගන්න පුළුවන් වෙයි ද මචං?
     
    Last edited:

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy

    බොහොම ස්තූතියි.. මචං .... +Rep

    දන්නවා නම් Build number එක ගැන පොඩි අවුලක් තියෙනවා දැනගන්න, කලින් ඒවාගේ FAT16 to FAT32 or FAT32 to FAT16 පුලුවන් කියල තියෙනවා, NTFS පුළුවන් වෙයි ද?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බොහොම ස්තූතියි.. මචං .... +Rep

    දන්නවා නම් Build number එක ගැන පොඩි අවුලක් තියෙනවා දැනගන්න, කලින් ඒවාගේ FAT16 to FAT32 or FAT32 to FAT16 පුලුවන් කියල තියෙනවා, NTFS පුළුවන් වෙයි ද?

    eka nam danne ne machan
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    eka nam danne ne machan

    එල කිරි, අවුලක් නෑ මචං, මම try එකක් දීලා බලන්නම්..
    11.gif


    ගොඩක් TV වල USB, support කරන්නේ FAT.., NTFS ගන්නේ නෑ.. PS3 ත් එහෙමලු.. Portable hard වල තියෙන movies, songs වලට තමා case එක.. නැත්නම් හොඳම NTFS..​