ACS eken MIGRATION SKILLS ASSESSMENTS karagatta aya innawada?

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    ACS eken MIGRATION SKILLS ASSESSMENTS karagatta aya innawada?
    meka apita thaniyama karaganna puluwanda? nathnam agency ekak through karagannama onada?

    kiyak wage yanawda?

    Thaniyama karagatta kenek innawa nam process eka kiyanna puluwanda?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,744
    12,537
    113
    32
    ෆින්ලන්ඩ්
    තනියම කර ගන්න එක තමා හොඳ.
    Agency වල ඉන්න උන්ට ඔව ගැන දැනුමක් නෑ. ඕවා වල ඉන්න අය IT ඉගෙන ගත්ත අය වැඩ කරන්න යන්නේ නෑ නේ. ලක්ෂේකට කිට්ටුව යයි දැන් තියන ඩොලර් rate එක අනුව.

    ACS Site එකේ ඒව කියවලා, forum, youtube, fb වලින් details හොයා ගෙන තමන්ටම කර ගන්න පුළුවන්.

    Designation එකට අදාලව සර්විස් ලෙටර් ඒක තියනවා නම්, පිළිගත් company වල වැඩ කරලා තියනවා නම් මහ දෙයක් නෑ.

    Company කීපයක වැඩ කරල තියනවානම් පොඩි කට්ටක් කන්න වෙනවා. එකින් එකට පුරවලා.

    Good luck.
    පොඩ්ඩක් බලලා ගානට වෙලාවට දාන්න. මොකද ගිය අවුරුදටම offshare ගත්තේ නෑ. අවුරුදු 3 න් හෝ 2 න් expire වෙනවා. ඉතිං
    සමහර අයගේ කිසිම වැඩ කට නැතුවම IELTS and assessment දෙකම expire වෙලා.
    ෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙෙ
     
    • Like
    Reactions: hodakolla

    nash95

    Well-known member
  • Apr 30, 2018
    3,505
    1,470
    113
    parana pay slips nathnam bank statement hariyanawada a kaleta adalawa? bank statement wala company name eka mentioned wenawada?