Action Camera

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    DJI Osmo Pocket 2 එකක් ගන්න හිතිල තියෙන්නේ?

    2nd hand අව්ලක් නැද්ද ?

    අඩුවට තියෙන තැනක් හෝ කෙනෙක් ඉන්නවනම් කියන්න, brand new or 2nd hand.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,660
    4,676
    113
    පට්ට ගහපු කැමරා තමයි 2nd hand කියල දෙන්නේ. ඔව්ව අරන් ටික කාලෙකින් කුණු ගොඩට දාන්න වෙනවා.