Windows Active Directory Sever එකක් හදලා ඒ Domain ඒකට users and group policies add කරලා තියේ. මේ Domain එකට වෙනමම තැන් දෙකක තියෙන user PCs join කරන්න ඕනේ.
locations 3ම ඔක්කෝම user PCs 20ට අඩු ගානක් තමා තියෙන්නේ.
මේ තැන් 3ම manageable routers, switches මුකුත්ම නෑ. Normal 4g routers & unmanageable switches තමා තියෙන්නේ.
ඒ නිසා VPN එකක් through Domain ඒකට connect වෙන එක නේද කරන්න ලේසි?
Open VPN එකෙන් මේ වැඩේ කරන්න පුළුවන්ද?
එහෙම කරනවා නම් කරන්නේ කොහොමද?