AD ක්ලික් කර..මුදල් සොයමු........

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    AD ක්ලික් කර..මුදල් සොයමු........

    elakiri එකේ ඉන්න යාලුවෝ.. ගොඩක් emony ගැන උනන්දු වෙන නිසා..මට සෙට් උන හොද bux page එකක් ගැන කියන්න හිතුන..
    සමහර අය මේ වෙබ් එක ගැන දන්නවා ඇති...කමක් නැ ..මේක දන්නේ නැති අයට...මටත් මේ bux sit එක ලඟදි සෙට් උනෙ..මේකන් දවසකට ..ෂුවර් එකටම 1$..හොයන්න පුළුවන්..... මෙන්න බලන්න්...

    Earning Examples

    • You click 10 ads per day = $ 1
    • 20 referrals click 10 ads per day = $ 10
    • Your daily earnings = $ 11
    • Your weekly earnings = $ 77
    • Your monthly earnings = $ 330
    ඉතින් මමත් වැඩේ පටන් ගත්ත....හරිම සිම්පල්...මම මගේ referrals ලින්ක් එක මෙතන දාන්නම ..කමක් නැනේ...මොකද ඉතින් මටත් හොදිනේ..:P..
    ඔයාල මේකේ Register වෙලා ..ad බලන්න ...මටනම් bux sait වලින් වැඩියෙන්ම දවසකට ගෙවන bux එක මේක කියලා හිතෙන්නේ .. මෙන්න link....http://bestbux.info/?r=maxtcd88
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    උඹ හිතුවද අපි මීට කලින් ඔය ඇඩ් සෙල්ලම කරල නෑ කියලා
    නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    උඹ හිතුවද අපි මීට කලින් ඔය ඇඩ් සෙල්ලම කරල නෑ කියලා
    නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න


    වෙන්ඩ ඇති බන් ...මම නම් මේකට අලුත් ...ඉතින් මේක කරා කියල මුකුත් ගැටළුවක් වන්නේ නැනේ බන් ...:frown::frown::frown:..
     

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    site එක දැක්කහම හිතෙනවා scam කියල
    අද කාලේ ඔහොම සල්ලි දෙන්න කවුරු හරි හිතනවා නම්........:oo::baffled::rolleyes::rolleyes::rolleyes::confused: