Ad block plus over freak out

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මට පෙන්නන්නම බැරි ආයතනයක් මුන් :growl::growl::growl: මහ ජරා යක්කු. උන්ට සල්ලි ගෙවන ආයතන ටික උන් white list කරනව :growl::growl:

    ඒක කමක් නෑ කියමු..

    දැන් මේක පිළිලයක් වෙලා.... කිසිම තේරුමක් නැති දේවලුත් මුන් බ්ලොක් කරනව :growl::growl:

    දැන් වෙබ් සයිට් වල තියෙන social media icons මුන් බ්ලොක් කරනව උබල font awesome වගේ යූස් කරල හරි උබල හදපුව හරි යූස් කරනව නම් අනිවා බ්ලොක් කරනව. :growl::growl: විශේෂයෙන් twitter මුන් බ්ලොක් කරනව.

    අපි ඉමේජ් එකක් හදල දැම්මත් ලිංක් එකේ title attribute එකේ follow us on twitter වගේ තිබ්බොත් උන් twitter keyword එක track කරල බ්ලොක්කරනව.... ඉස්සරහට වෙබ් designers ලට මේක මහා හිසරදයක් වෙයි. :dull:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නිකන් ඇඟේ තියන ලේ ටික පුච්චගන්නේ නැතුව ඕක අයින් කරලා මේක දාගන්න,,:yes::yes:
    https://github.com/gorhill/uBlock

    උබ මචං මම කිව්ව දේ තේරුම් ගත්තේ වෙනත් විදියකට. මම මේක දැම්මේ වෙබ් ඩිසයිනර් කෙනෙක්ගේ පැත්තෙන්. ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උනුත් අර කස්ටමර්ස්ල ප්‍රඩක්ට් එකක් කරන් විකුණන් කන ජාතියේ තමයි........පුළුවන් තරම් උන්ගෙන් අයින් එන තරමට හොඳයි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උනුත් අර කස්ටමර්ස්ල ප්‍රඩක්ට් එකක් කරන් විකුණන් කන ජාතියේ තමයි........පුළුවන් තරම් උන්ගෙන් අයින් එන තරමට හොඳයි

    මේකනේ මචෝ අවුල. මිළියන ගානක් ඕක යූස් කරනවනේ. ඉතින් මුන් වෙබ් පේජ් වල එලිමන්ට්ස් බ්ලොක් කරනව. twitter එකට icon එකක් එක්ක ලිංක් එකක් දාන්න දැන් js කොටනන්න වෙනව අයියෝ සල්ලි.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    namuth social plugin buttons block karannada kiyala tick ekak enawa options wala neda?
    easylist eka genada umba kiyanne?

    ඒ මොක ආවත් වැඩක් නෑ මචෝ. මොකද මිළියන ගානක් ඕක දාගන්න උය ඔය ඔප්ෂන් වෙනස් කරන්න දගලන්නෑ. වෙබ් ඩිසයිනර්ස්ලට තමයි අනවශ්‍ය විදියට මැරෙන්න වෙන්නේ මුන්ගේ ට්‍රැකින්වලට අහුනොවී වෙබ් එළිමන්ට්ස් ක්‍ර්‍රියේට් කරන්න :dull::no:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කඩ්ඩ බැරි එකා;17967446 said:
    ඒ මොක ආවත් වැඩක් නෑ මචෝ. මොකද මිළියන ගානක් ඕක දාගන්න උය ඔය ඔප්ෂන් වෙනස් කරන්න දගලන්නෑ. වෙබ් ඩිසයිනර්ස්ලට තමයි අනවශ්‍ය විදියට මැරෙන්න වෙන්නේ මුන්ගේ ට්‍රැකින්වලට අහුනොවී වෙබ් එළිමන්ට්ස් ක්‍ර්‍රියේට් කරන්න :dull::no:
    man cn eka dannawa ban mun hena chater.
    man danna widihata adblocker detection script hitan oken block karanawa. karanna deyak naha ithin

    habai social plugins block karana tick eka gena karanna deyak na machan. eeka danna eka untick karagannawa :yes:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    man cn eka dannawa ban mun hena chater.
    man danna widihata adblocker detection script hitan oken block karanawa. karanna deyak naha ithin

    habai social plugins block karana tick eka gena karanna deyak na machan. eeka danna eka untick karagannawa :yes:

    ඔව් බන් මහ චාටර්.. සීමාව ඉක්මවල මුන් යන්නේ දැන්. සියලුම බ්‍රවුසර් සමාගම් එකතු වෙලා මුන්ගේ එක්ස්ටෙන්ෂන් එක රිමූව් කරානම් හරි මුන්ට සල්ලි ගෙව ගෙව වහල්ලු වගේ ඉන්නේ නැතිව :cool:
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Mamath aurudu gaanak ooka use kala.
    Web developing karanna gaththata passe ooka remove kala.
    Den Extensions use karanne ne. A wenuwata host file 1n Ad Servers block karanawa.
    Host File Protection
    Meken block karanne user ta disterb wena ads & Scam, Scam, Phishing sites witharai.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Mamath aurudu gaanak ooka use kala.
    Web developing karanna gaththata passe ooka remove kala.
    Den Extensions use karanne ne. A wenuwata host file 1n Ad Servers block karanawa.
    Host File Protection
    Meken block karanne user ta disterb wena ads & Scam, Scam, Phishing sites witharai.

    එහෙම හරි යන්නෑ මචං හොඳ වෙබ් ඩිසයිනර් කෙනෙක්නම් ඕව ඔක්කොම දාගෙන තමයි සයිට් එක ගහන්න ඕන. එතකොට තමයි අවුල් යන තැන් හඳුන ගන්න පුලුන් සහ ක්ලයින්ට්ට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න පුලුවන් වෙන්නේ..

    අපි සාමාන්‍ය අන්තර්ජාල පරිහරණය කරන්නෙක්නම් ඉතින් ඕව දාගත්තත් එකය නොදාගත්තත් එකයි. ඒක තමන්ගේ කැමැත්ත
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    කඩ්ඩ බැරි එකා;17967465 said:
    ඔව් බන් මහ චාටර්.. සීමාව ඉක්මවල මුන් යන්නේ දැන්. සියලුම බ්‍රවුසර් සමාගම් එකතු වෙලා මුන්ගේ එක්ස්ටෙන්ෂන් එක රිමූව් කරානම් හරි මුන්ට සල්ලි ගෙව ගෙව වහල්ලු වගේ ඉන්නේ නැතිව :cool:
    eeka browsers walin karanna baha. browsers hadana eun competition eka nisa karanne naha.
    eeka karanna oone web designers lai. eeka rate down karanna thamai thiyenne
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    eeka browsers walin karanna baha. browsers hadana eun competition eka nisa karanne naha.
    eeka karanna oone web designers lai. eeka rate down karanna thamai thiyenne

    ඔව් මචෝ..ඕක කරන්න පුලුවන් නම් මෙලහකට ගූගල්ල කරල ඉවරයි. මාර කන්සෙප්ට් එක මචං මේක :lol: උන් මිළියන ගනන් හොයනව උන්ව යූස්කරන්න දෙන උන්ගෙන්ම :lol: