machanla ada bus strike neda 138 bus tiyenawada yanna puluwanda
kawuru hari update ekak denako ?
kawuru hari update ekak denako ?
machanla ada bus strike neda 138 bus tiyenawada yanna puluwanda
kawuru hari update ekak denako ?
thanks machanbump
මොකක් හරී සීන් එකක් තියෙනවා... මමත් දැන් ටිකකට කලින් කොටුව පැත්තෙන් ආවේ... 138 දැක්කේ නෑ... ලංගම වල නම් සෙනග පිරිලා හිටියා..
bump kolla mama kurunegala
138 stike ban / 122th strike
Private buses on the Highlevel road including 138,122 & sub routes launched a strike against issuing route permits-LPBOA
Source-Daily Mirror
ela ela machan bus na neda yannama ba neda
ela ela thanks

ela ela machan bus na neda yannama ba neda
ela ela thanks
ctb wala senaga neda bun kata kapala yannama ba ne



මුන්ගෙ ආච්චිලාට හාල් ගරන්න..අද වැදගත් වැඩකට යන්න ගිහින් හැරිලා ආව.
ආණ්ඩුවටත් රොකට් යවන්නයි, පොකුණු ගහන්නයි, කුළුණු ගහන්නයි සල්ලි තියෙනවා ලංගම ගොඩ දාගන්න බෑ. ලංගම හොඳට තිබ්බ නම් ඔය ප්‍රයිවට් බස් කාලකන්නින්ට හිතුන හිතුන විදිඉයට නටන්න බෑ. වේස බල්ලො පාරකට වැඩි පුර බස් එකක් දැම්මත් ස්ට්‍රයික්, ලොග් ශීට් එකක ගාන වැඩි උනත් ස්ට්‍රයික්. ප්‍රවාහන ඇමතිය බම්බු ගහනවද මන්ද.![]()
api thama anthimedi duk windinne.මොකක් හරී සීන් එකක් තියෙනවා... මමත් දැන් ටිකකට කලින් කොටුව පැත්තෙන් ආවේ... 138 දැක්කේ නෑ... ලංගම වල නම් සෙනග පිරිලා හිටියා..
