ada derana champion Star baluwada - kohomada kalla

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    මටත් ඔකේ ටිකයි බලන්න හම්බ උනේ හවස වොශ් එකක් දාන්න ටවල් එකත් ඇදගෙන සාලේ මැදින් එනකොට ඔය ප්‍රොග්‍රෑම් එක යනව ඉතින් බලන්න සෙට් උනා එතකොටම ඔය ගෑනු දෙන්නව ගෙනල්ල කැට් වොක් එකක් එක්කන් ගියා
    ඒත් එක්කම නැග්ග ඉතින් ඒක නිසා බලන්න හම්බ උනේ නැ ...

    :lol::lol:ඊට පස්සේ සාලේ මැද්දෙන් ඇබරි ඇබරි ගැරඬියා වගේ ගියා නේද?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් මෙහේ ගොඩක් එවුන්ගෙ බොඩිශේප් එකවත් හරියට නෑ
    ඔව් බන්. හුගක් එවුන් කියෙව්වට ඇත්ත ඕක තමා. ලංකාවෙ ගෑනු ලස්සන නෑ.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔව් බන්. හුගක් එවුන් කියෙව්වට ඇත්ත ඕක තමා. ලංකාවෙ ගෑනු ලස්සන නෑ.
    giphy.gif