ලංකාවෙ කෙල්ලෙක් කවද්ද Miss Earth වෙලා තියෙන්නෙ. Miss Earth වෙන්න ස්වභාවික ලස්සනක් තියෙන්න ඕන. ලංකාවෙ උන්ට එහෙම එකත් තියනවද?made in siri lanka
මේක්අප් තට්ටුව අයින් කරොත්නම් අජූතයි ගොඩක් රූප සුන්දරියොලංකාවෙ කෙල්ලෙක් කවද්ද Miss Earth වෙලා තියෙන්නෙ. Miss Earth වෙන්න ස්වභාවික ලස්සනක් තියෙන්න ඕන. ලංකාවෙ උන්ට එහෙම එකත් තියනවද?
ලංකාවෙ කෙල්ලෙක් කවද්ද Miss Earth වෙලා තියෙන්නෙ. Miss Earth වෙන්න ස්වභාවික ලස්සනක් තියෙන්න ඕන. ලංකාවෙ උන්ට එහෙම එකත් තියනවද?
මට නං එහෙම උනයි කියල මතකයක් නෑ හැබැයි 
ලංකාවෙ විතරයි බන් අජූත. බලපන්කො වෙන රටවල කෙල්ලන්ගෙ natural skin color එක මාරම ලස්සනයිනෙ.මේක්අප් තට්ටුව අයින් කරොත්නම් අජූතයි ගොඩක් රූප සුන්දරියො
සිරාවට බන් . මාත් කල්පනා කරේ ලංකාවේ කෙල්ලෙක් කවද්ද Miss Earth උනේ කියල. උනා නං මෙලහකට ලංකාවේ ටෙලි නාට්‍ය 500ක 1000ක රඟපාල , ලාවට ෆිල්ම් එකකත් ඉඳල , chart show එකකුත් කරලා , වැල පොටෝ දෙක තුනකුත් ලීක් කරලා තියෙන්න එපයි.මට නං එහෙම උනයි කියල මතකයක් නෑ හැබැයි
![]()

මටත් ඔකේ ටිකයි බලන්න හම්බ උනේ හවස වොශ් එකක් දාන්න ටවල් එකත් ඇදගෙන සාලේ මැදින් එනකොට ඔය ප්‍රොග්‍රෑම් එක යනව ඉතින් බලන්න සෙට් උනා එතකොටම ඔය ගෑනු දෙන්නව ගෙනල්ල කැට් වොක් එකක් එක්කන් ගියා
ඒත් එක්කම නැග්ග ඉතින් ඒක නිසා බලන්න හම්බ උනේ නැ ...

