උඹ මුල ඉදන් මගේ කමෙන්ට්ස් කියවං වරෙන්.... මෛතී්ර එන්නේ ප්රධාන දේශපාලන ධාරාවක් එක්ක... ඒ පිටිපස්සේ ලොකු සිවිල් සංවිධාන විශාල ගණනක් තිබ්බා.... මීඩියා කවර් එකක් තිබ්බා... ලොකු සල්ලියක් වියදම් කලා.... නාගානන්ද ප්රධාන දේශපාලන ධාරාවකින් ඇවිල්ල ඌව ප්රමෝට් කලොත් චාන්ස් එකක් තියෙයි.... හැබැයි යූඇන්පි නඩයෙන් බෑ... මිනිස්සු දැන් දන්නවා රනිල් ගිල්ලවපු ටොපිය.... එනවා නම් එන්න වෙන්නේ අනෙක් පැත්තෙන්... ඒ පැත්තට පිටින් මිනිස්සු ගයි කියල හිතන්න බෑ.... එතකොට නාගානන්දගේ විකල්පය මොකක්ද....? තනියෙන් ඉල්ලනව ද....? නැත්තං ජෙප්පොත් එක්ක ඉල්ලනවද...? මම කියන්නේ බුවාගේ අර්ථ විග්රහ නෙවෙයි පොළවේ දේශපාලනය.... නාගානන්දට ලංකාවේ ජනාධිපති වෙන්න පෙර සූදානමක් සංවිධානයක් හා ඔසවා තැබීමක් නෑ... මිනිහට ඉන්නේ සෝෂල් මිඩියා යූස් කරන සොච්චමක් විතරයි.... මම මේ කියන දේවල් බොරු වුණොත් උඹ දිනපතාම බම්ප් කරලා මාව නක්කල් කරපං.... එහෙම වේවා කියල මම ප්රාර්ථනා කරනවා... මේ තට්ටු මාරු ක්රමයට මමත් කැමති නෑ.... හැබැයි මේ අවස්ථාවේ උඹල කියන දේ වෙන්නේ නෑ....
kaaleyata ida demu ehenan....chande lang weddi kiyanna puluwan wei hulanga hamena atha...hithe tiyena dewal kiyola wedak nane methana...
habei oya video eke inne pudgalayage wachane mama piligannewa umbe matheta wada......
තවත් ඵක සුමනදාස කෙනෙක්.අහ් නෑ බබා වැන්ගා වගේ කෙනෙක්.??.මෙයා අනාගතය කියන්නේ අාචාර්ය පට්ටම අාධාරයෙන්ද නැත්නම් වෙන මොකක්හරි ගුප්ත බලයකින්ද?




නොදන්නා යකාට වඩා දන්න යකා මේ වෙලාවේ හොදයි.මොකද ඌ කලුද සුදුද කියලවත් දන්නව.රටක පාලනයත් එක්ක experiment කරන්න එපා කියනවනෙ.