Ada hawasata mas kuttiyai

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    02-600-1(9).jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    roos paan ekai kanawa sinhalayo.

    Topila sambolai bathui kaala nida ganin :P
    යකෝ හිගන්නොත් කන්නේ රෝස් පාන්.......
    ගෝඩ් වුනාට උඹ අනාථයෙක් නේ බං.........රෝස් පාන් ගිලින්නේ...........
    දුවපං උඩ තට්ටුවට....(මෙය පැනපං ළිදේ වෙනුවට දැන් යෙදෙන නවතම පදයයි...කර්තෘ හිමිකම් මා සතුය)
     
    aruna47

    Well-known member
  • යකෝ හිගන්නොත් කන්නේ රෝස් පාන්.......
    ගෝඩ් වුනාට උඹ අනාථයෙක් නේ බං.........රෝස් පාන් ගිලින්නේ...........
    දුවපං උඩ තට්ටුවට....(මෙය පැනපං ළිදේ වෙනුවට දැන් යෙදෙන නවතම පදයයි...කර්තෘ හිමිකම් මා සතුය)

    උඩ තට්ටුවට දුවමුද ඕල් කොපිරයිට් රිසර්ව්ඩ් :frown:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    කෙසෙල් වත්ත ෆුඩ් සිටි එකෙන්ද බඩු ටික ගත්තේ ? කෙසෙල් වත්තට මාරුවුනාට පස්සේ උඹ තවම වීඩියෝ එකක් දැම්මේ නැහැනේ. කෝ බං උඹේ කුකරි ශෝව් එක ? වෙනදට නම් ටොයිලට් යන එකත් වීඩියෝ කරලා උඹ මේකේ දානවා!
     
    aruna47

    Well-known member
  • කෙසෙල් වත්ත ෆුඩ් සිටි එකෙන්ද බඩු ටික ගත්තේ ? කෙසෙල් වත්තට මාරුවුනාට පස්සේ උඹ තවම වීඩියෝ එකක් දැම්මේ නැහැනේ. කෝ බං උඹේ කුකරි ශෝව් එක ? වෙනදට නම් ටොයිලට් යන එකත් වීඩියෝ කරලා උඹ මේකේ දානවා!

    ඉන්න තැන ඉදිද්දී මොන කෙසේල්වත්තවල් ද? මුව කෙසෙල්වත්තට ගනීද බන්. අනික මු ඉන්න ගෙදරම තමයි :lol::lol:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉන්න තැන ඉදිද්දී මොන කෙසේල්වත්තවල් ද? මුව කෙසෙල්වත්තට ගනීද බන්. අනික මු ඉන්න ගෙදරම තමයි :lol::lol:

    ඔව් මූ පරණ ගෙදරමයි ඉන්නේ! :yes: :lol: