Ada issara shocks damma 90000 giya

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,151
    1,189
    113
    Isshara shocks walata 56000
    Lower arm bush walata, saha okkotma 81000 giya

    Thawa wada kuli 10000 alighment ekka

    Okkama 91000


    low-quality-20260519_115831.jpg
     

    Attachments

    • low-quality-20260519_115836.jpg
      low-quality-20260519_115836.jpg
      188.2 KB · Views: 75
    • low-quality-20260519_115838.jpg
      low-quality-20260519_115838.jpg
      264.5 KB · Views: 79

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,292
    1
    59,599
    113
    Mother Earth
    Toyota oil එහෙමත් ගණන් ගිහින් 🤷🏻‍♂️ දාපු shock මොනාද බන්? KYB ද? සමහරු සල්ලි නැති නිසා තියෙන shock දෙකම හදලා ගහනවා. 🤷🏻‍♂️ එහෙම කරන අයත් ඉන්නවා.
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,151
    1,189
    113
    Toyota oil එහෙමත් ගණන් ගිහින් 🤷🏻‍♂️ දාපු shock මොනාද බන්? KYB ද? සමහරු සල්ලි නැති නිසා තියෙන shock දෙකම හදලා ගහනවා. 🤷🏻‍♂️ එහෙම කරන අයත් ඉන්නවා.
    Oww ban kyb thamayii

    koheda machan repair eka kare ?
    Mjr
    ------ Post added on May 19, 2026 at 6:33 PM
     
    • Like
    Reactions: Kfire

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,167
    4,945
    113
    Loading...
    ඕවා repair කරලා දාපන් බන්. දැන් ගොඩක් අය එහෙමයි කරන්නෙ. කොහොමත් සවුත්තු වෙනවනෙ.
     
    • Like
    Reactions: chullahattipadopana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Kyb මැලේසියන් දැම්ම. එකක් 15ක් වගේ වුනේ. පස්ස.
    ඕවා repair කරලා දාපන් බන්. දැන් ගොඩක් අය එහෙමයි කරන්නෙ. කොහොමත් සවුත්තු වෙනවනෙ.
    හප්පා අවුරුද්දෙන් ආයෙ ලීක් කරනව...