සියඹලාපිටිය බන් ගෙදරටම ඇවිත් කපල ගියා පෙරේද, අය ආවේ නෑ.Kawda kepuwe![]()

ගල් අගුරු එව්වා චාටර් බන්.. හදිස්සියකට ඔෆ් උනොත් රිස්ටාට් කරන්න කූල් වෙනකන් ඉන්න ඔනේ දවස් තුනක් විතර.. ග්‍රිඩ් එක අප්සෙට් නම් ගල් අගුරු බලාගාර චාටර්.. එහෙම නැත්තම් ගල් අගුරු බලාගාර මේන් ග්‍රිඩ් එකෙන් අයින් කරලා තියන්න ඔනේ..
ලන්කාවේ ආයේ පවර් කට් කරනවද?![]()






සියඹලාපිටිය බන් ගෙදරටම ඇවිත් කපල ගියා පෙරේද, අය ආවේ නෑ.



පවර් නං දන්නෑ මෙහෙට නං දවල් ඉඳන් ලයිට් නෑ දැන් ටිකකට කලින් ආවෙ රෑ 8.00 - 10.00 එකටත් ලෑස්තිවෙලා ඉන්නෙ![]()
කපන්න කියපල්ල බලන්න අපි නං සැලෙයි![]()
![]()

8.00 P.M kapanne nedda bn
![]()
![]()
එපා වෙලා ඉන්නේ බන්..දාඩිය දාන දවස් වලමනේ මුන් ලයිට් කපන්නේ 

Wadduwata kepuw aponnayo 2 parak.Ada power cut unada kohe hari? Apita nan thama kapuwe na iye hawasa idan
සියඹලාපිටිය බන් ගෙදරටම ඇවිත් කපල ගියා පෙරේද, අය ආවේ නෑ.
ridunada godakkk