Ada kapuwada?

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    giphy.gif


    :P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Norochchole shutdown wela..eka start karanakan kapanawa.
    ගල් අගුරු එව්වා චාටර් බන්.. හදිස්සියකට ඔෆ් උනොත් රිස්ටාට් කරන්න කූල් වෙනකන් ඉන්න ඔනේ දවස් තුනක් විතර.. ග්‍රිඩ් එක අප්සෙට් නම් ගල් අගුරු බලාගාර චාටර්.. එහෙම නැත්තම් ගල් අගුරු බලාගාර මේන් ග්‍රිඩ් එකෙන් අයින් කරලා තියන්න ඔනේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lankawata barida danne naha nuclear power plant ekak hadanda..
    සින්හල ජාතිය එක පාර වාශ්ප කරලා දාන්න අයිඩියා එකක් තියේද? අනික උබල නොදන්නවට ඉන්දියාවේ අමුඩකොටේ අග හරියේ එකක් තියනවා.. ඒක බ්ලාස්ට් උනොත් ලන්කාවට දැඩි හානී..

    20ss7.jpg
     
    Last edited: