Ada Maha Mathivaranayak Thibboth Chande Denne: VOTE HERE

Man Chande Denne

  • UNP

    Votes: 120 18.4%
  • SLFP

    Votes: 8 1.2%
  • Mahinda or Gota Inna Ona Pakshayak

    Votes: 425 65.3%
  • JVP

    Votes: 98 15.1%

  • Total voters
    651
  • Poll closed .

Lannister

Member
Aug 12, 2015
155
20
0
ගෝටා හිටියනම් කොලබ මෙච්චර වතුර පිරෙන්නෙත් නෑ... අලුත් හුකනපාලන ආන්ඩුව ආපු දවසේ ඉදලා කිසිම කානුවක් සුද්ද කරලා නෑ, කුනු අරන් දාලා නෑ.. සමාර තෑන් වල යන්න බෑ ගදයි. ගලවල තිබ්බ හම්බ මුඩුක්කු ඔක්කොම ආයෙත් අටවගත්තා මොකද උන්ගේ ආන්ඩුව හින්දා. පබයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමෑති වෙච්ච රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි.

ane machan umbanam Typical bayyek ... wimalage kanthoruwe wadata palayan....

:lol::lol::lol::lol:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,869
    113
    සැබෑ වෙනසක්..
    මෙදා සැරේ ජනතා විමුක්ති පෙරමුණට අපි ඡන්දෙ දෙනව... ;)
    එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැබෑ වෙනසක්..
    මෙදා සැරේ ජනතා විමුක්ති පෙරමුණට අපි ඡන්දෙ දෙනව... ;)
    එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ..
    ඔය කියුවට අන්තිම මොහෙතෙ අලියට ගහයි අපි නොදනන්වද උබලගෙ හැටි,:lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,869
    113
    ඔය කියුවට අන්තිම මොහෙතෙ අලියට ගහයි අපි නොදනන්වද උබලගෙ හැටි,:lol::lol::lol::lol:

    නෑ මචං මමනං කවදාවත් ඡන්දෙ විකිණුවෙ නෑ..
    කිව්වොත් කිව්ව, අරකට දීල බැලුව මේකට දීල බැලුව..
    හරියන්නෙ නෑ, මෙදාපාර jvp එකට දීල බලනව..
    හරිනෙ බං උංගෙ කතාව, අපි තාම එයාලට බලය දීල බැලුවෙ නෑනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,869
    113
    මොක කරන්නත් චන්දයක් එන්න එපාය.

    සිරා කතාව, අපේ අතට ඡන්ද බලේ එන්ඩත් අවුරුදු 6ක් බලන් ඉන්ඩ ඕන.. :angry:
    දුන්නොත් දුන්න තමා, ආයෙ මොකුත් කරන්ඩ බෑ අවුරුදු ගාණ යනකං :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මචං මමනං කවදාවත් ඡන්දෙ විකිණුවෙ නෑ..
    කිව්වොත් කිව්ව, අරකට දීල බැලුව මේකට දීල බැලුව..
    හරියන්නෙ නෑ, මෙදාපාර jvp එකට දීල බලනව..
    හරිනෙ බං උංගෙ කතාව, අපි තාම එයාලට බලය දීල බැලුවෙ නෑනෙ..
    අනේ පල යන්ඩ රෙද්දක් ඇදන් unp එකට චන්දෙ දෙනව කියන්ඩ් බැරි ගොඩක් එවුන් කියන්නෙ ජෙප්පන්ට දෙනව කියල අන්තිමට අලියට ගහල එලියට එනව අපි නොදන්නවද උබල ගැන.:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරා කතාව, අපේ අතට ඡන්ද බලේ එන්ඩත් අවුරුදු 6ක් බලන් ඉන්ඩ ඕන.. :angry:
    දුන්නොත් දුන්න තමා, ආයෙ මොකුත් කරන්ඩ බෑ අවුරුදු ගාණ යනකං :rofl:
    ලංකාවට හරියන්නේ අවුරුදු පතා චන්ද තියන ක්‍රමයක්, චන්දෙ ලබන අවුරුද්දේ කියල මතක් උනාම ආණ්ඩුවට නිකන් ඉන්න බෑනේ.
    දැන් වෙලා තියෙන්නෙ මොන පිස්සුව කෙලියත් ඊළඟ චන්දෙ එන්නෙ 2020 කියල දන්න හින්ද ඕන පිස්සුවක් නටන්න පුළුවන්. අපිටත් දැන් වෙන ඒවා ඒ වෙද්දී මතක නෑනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,869
    113
    අනේ පල යන්ඩ රෙද්දක් ඇදන් unp එකට චන්දෙ දෙනව කියන්ඩ් බැරි ගොඩක් එවුන් කියන්නෙ ජෙප්පන්ට දෙනව කියල අන්තිමට අලියට ගහල එලියට එනව අපි නොදන්නවද උබල ගැන.:P:P

    එහෙම කට්ටියකුත් ඇති.. ඒත් ඒ අපි නෙමේ :cool:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,718
    1
    42,869
    113
    ලංකාවට හරියන්නේ අවුරුදු පතා චන්ද තියන ක්‍රමයක්, චන්දෙ ලබන අවුරුද්දේ කියල මතක් උනාම ආණ්ඩුවට නිකන් ඉන්න බෑනේ.
    දැන් වෙලා තියෙන්නෙ මොන පිස්සුව කෙලියත් ඊළඟ චන්දෙ එන්නෙ 2020 කියල දන්න හින්ද ඕන පිස්සුවක් නටන්න පුළුවන්. අපිටත් දැන් වෙන ඒවා ඒ වෙද්දී මතක නෑනේ.

    :yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අනේ පල යන්ඩ රෙද්දක් ඇදන් unp එකට චන්දෙ දෙනව කියන්ඩ් බැරි ගොඩක් එවුන් කියන්නෙ ජෙප්පන්ට දෙනව කියල අන්තිමට අලියට ගහල එලියට එනව අපි නොදන්නවද උබල ගැන.:P:P
    :yes::yes::yes: