ගෝටා හිටියනම් කොලබ මෙච්චර වතුර පිරෙන්නෙත් නෑ... අලුත් හුකනපාලන ආන්ඩුව ආපු දවසේ ඉදලා කිසිම කානුවක් සුද්ද කරලා නෑ, කුනු අරන් දාලා නෑ.. සමාර තෑන් වල යන්න බෑ ගදයි. ගලවල තිබ්බ හම්බ මුඩුක්කු ඔක්කොම ආයෙත් අටවගත්තා මොකද උන්ගේ ආන්ඩුව හින්දා. පබයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමෑති වෙච්ච රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි.




ඔය කියුවට අන්තිම මොහෙතෙ අලියට ගහයි අපි නොදනන්වද උබලගෙ හැටි,සැබෑ වෙනසක්..
මෙදා සැරේ ජනතා විමුක්ති පෙරමුණට අපි ඡන්දෙ දෙනව...
එච්චරයි ඉතුරු වෙලා තියෙන්නෙ..




ඔය කියුවට අන්තිම මොහෙතෙ අලියට ගහයි අපි නොදනන්වද උබලගෙ හැටි,![]()
මොක කරන්නත් චන්දයක් එන්න එපාය.


අනේ පල යන්ඩ රෙද්දක් ඇදන් unp එකට චන්දෙ දෙනව කියන්ඩ් බැරි ගොඩක් එවුන් කියන්නෙ ජෙප්පන්ට දෙනව කියල අන්තිමට අලියට ගහල එලියට එනව අපි නොදන්නවද උබල ගැන.නෑ මචං මමනං කවදාවත් ඡන්දෙ විකිණුවෙ නෑ..
කිව්වොත් කිව්ව, අරකට දීල බැලුව මේකට දීල බැලුව..
හරියන්නෙ නෑ, මෙදාපාර jvp එකට දීල බලනව..
හරිනෙ බං උංගෙ කතාව, අපි තාම එයාලට බලය දීල බැලුවෙ නෑනෙ..


ලංකාවට හරියන්නේ අවුරුදු පතා චන්ද තියන ක්රමයක්, චන්දෙ ලබන අවුරුද්දේ කියල මතක් උනාම ආණ්ඩුවට නිකන් ඉන්න බෑනේ.සිරා කතාව, අපේ අතට ඡන්ද බලේ එන්ඩත් අවුරුදු 6ක් බලන් ඉන්ඩ ඕන..
දුන්නොත් දුන්න තමා, ආයෙ මොකුත් කරන්ඩ බෑ අවුරුදු ගාණ යනකං![]()
අනේ පල යන්ඩ රෙද්දක් ඇදන් unp එකට චන්දෙ දෙනව කියන්ඩ් බැරි ගොඩක් එවුන් කියන්නෙ ජෙප්පන්ට දෙනව කියල අන්තිමට අලියට ගහල එලියට එනව අපි නොදන්නවද උබල ගැන.![]()

ලංකාවට හරියන්නේ අවුරුදු පතා චන්ද තියන ක්රමයක්, චන්දෙ ලබන අවුරුද්දේ කියල මතක් උනාම ආණ්ඩුවට නිකන් ඉන්න බෑනේ.
දැන් වෙලා තියෙන්නෙ මොන පිස්සුව කෙලියත් ඊළඟ චන්දෙ එන්නෙ 2020 කියල දන්න හින්ද ඕන පිස්සුවක් නටන්න පුළුවන්. අපිටත් දැන් වෙන ඒවා ඒ වෙද්දී මතක නෑනේ.


අනේ පල යන්ඩ රෙද්දක් ඇදන් unp එකට චන්දෙ දෙනව කියන්ඩ් බැරි ගොඩක් එවුන් කියන්නෙ ජෙප්පන්ට දෙනව කියල අන්තිමට අලියට ගහල එලියට එනව අපි නොදන්නවද උබල ගැන.![]()


