මචන් උපුල් තරංග දැනට team එකේ ඉන්න strongest off side player කෙනෙක් ...
හැබැයි වැඩිය strike rotating සහා anchor roles play කරන්න බැහැ ..
ඒ වගේ players ලා ගොඩාක් දුරට පාවිච්චි කරන්නෙ හොඳ start එකක් අරගන්න ...
ඒත් ලඟක ඉඳන් ඌ left hand seamers ලට caught behind the wicket...

Kapu middle order batsman kenek ban(also a cracking fielder).
e wage aya inne middle order eke(just like anji,thisara)
godak welawata egollo enne match eken 85% withara ewara unama ...
ethakota balanne big shots play karanna ....
poddak search karapan youtube eke kapu ge innings
kapu sira batsman kenek ....
ada kaputa ave loku pressure ekak ...e kiwwe uge stand ekata tolerate karanna bari ekak ...anith eke pitch eke swing eka maximum ...
mckay dapu boleth super ...

uba kapuge nayek da ban?yako oyatharam hodata gahana ekek nam ada gahanna onama match eke mokada u gahuwe naththe?බලපන් බන් මාලින්ගය අද සෙල්ලම් කරපු හැටි...
අන්තිමට මලින්ග බැට් කරද්දි ඕනෙවට එපාවට සෙල්ලම් කරේ....
ඔව් නමුත් අර කපුගෙදර පොන්ස් වෙනුවට දම්මික සෙල්ලම් කරා නම් අපි දිනනවා
හොද තරගයක් දිලා පැරදුනෙ

අනිවා මචන්ධම්මිකයා එදා form වෙලා ගැහුවට හැමදාම එහෙම ගහන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බන් ...
ඒත් ඒ වගේ නෙවෙයි කපුවා ...ඌ proper batsman බන්
ඌ ටික කාලයක් හොඳට ගැහුවා ..පස්සෙ පොඩ්ඩක් struggle වෙනකොට team එකෙන් කපලම දැම්මා ..
... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ... 
අනිවා මචන්
යකෝ ඌ මේ සීරීස් එකේම මැච් දෙකක් හොඳට සෙල්ලම් කරා ... ළකුණු 5කින් පැරදුන මැච් එකෙත් ලාස්ට් විකට් පාට්නර්ශිප් එක... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ...
![]()

බලපන් බන් මාලින්ගය අද සෙල්ලම් කරපු හැටි...
අන්තිමට මලින්ග බැට් කරද්දි ඕනෙවට එපාවට සෙල්ලම් කරේ....
....ඔව් බන් උට මල පැනලා ෆෝම් උනොත් සනත් කැලේ![]()

ekane ban.ekko final noya inna ona.hamadama final awith paradinawa.ethakota thawath duka wadiy.mathakane world cup eka paraduna dukata ape minissu aduwa hati.
![]()
අනිවා මචන්
යකෝ ඌ මේ සීරීස් එකේම මැච් දෙකක් හොඳට සෙල්ලම් කරා ... ළකුණු 5කින් පැරදුන මැච් එකෙත් ලාස්ට් විකට් පාට්නර්ශිප් එක... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ...
![]()

උ ලස්සනයි ව්න හොදකට තියෙන්නෙ 

අනිවා මචන්
යකෝ ඌ මේ සීරීස් එකේම මැච් දෙකක් හොඳට සෙල්ලම් කරා ... ළකුණු 5කින් පැරදුන මැච් එකෙත් ලාස්ට් විකට් පාට්නර්ශිප් එක... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ...
![]()
Kathawa aththa eth ban dammika aluth ...u sira shots tikak play kara thamai
ehemai kiyala thawa batsman kenek add karanna puluwan chance ekata dammika add karanna amarui ne ban ....
dan kulasekara balapan ...uge shots maru eth(uta niyama batsman kenek wenna puluwan) batsman kenek vidiyata attitudes na ne ...hondama example eka thamai ada boundaries 2k gahala next deliveries normally score karanne nathuwa slow ball ekata kelala ariya mid on ekata udin ...

ඔව් කපු ගෙදර හොදයි කියන අයත් ඉන්නාවානෙඋ ලස්සනයි ව්න හොදකට තියෙන්නෙ
ෆිල්ඩින් කරනවා හොදයි එ ඇරෙන්න කැනඩා වගෙ රටවල් එක්ක සෙල්ලම් කරන්න යවන්න හොදයි
පසු:එත් ඔකා ගහන්නෙ නැහැ![]()

අනික උට ඕන තරම් චාන්ස් දීල තියෙනව ටීම් එකේ තැනක් හදාගන්න ... එක දිගට ෆේල් වෙද්දිත් 
Kathawa aththa eth ban dammika aluth ...u sira shots tikak play kara thamai
ehemai kiyala thawa batsman kenek add karanna puluwan chance ekata dammika add karanna amarui ne ban ....
dan kulasekara balapan ...uge shots maru eth(uta niyama batsman kenek wenna puluwan) batsman kenek vidiyata attitudes na ne ...hondama example eka thamai ada boundaries 2k gahala next deliveries normally score karanne nathuwa slow ball ekata kelala ariya mid on ekata udin ...
... ඔච්චර බැට්ස්මන් කෙනෙක්ම ඕන නම් තිලාන් සමරවීර වගේ කෙනෙක්ව ගෙන්නල අත් හදා බලන්න තිබ්බනෙ ...ඉතින් බන් නිකන් හිතහන් උට කොච්චර ප්‍රෙෂර් එකක් එනවද කියල කෙලින්ම ෆයිනල් ගැස්සුවම මෙලෝ ළකුණු අතර පැත්ත පළාතෙවත් නැති එකෙක්ව දැම්මල... ඔච්චර බැට්ස්මන් කෙනෙක්ම ඕන නම් තිලාන් සමරවීර වගේ කෙනෙක්ව ගෙන්නල අත් හදා බලන්න තිබ්බනෙ ...

ow machan kulayata hoda puhunuwak denna oni..owa ethin phunukaruwange wagakeem...Kathawa aththa eth ban dammika aluth ...u sira shots tikak play kara thamai
ehemai kiyala thawa batsman kenek add karanna puluwan chance ekata dammika add karanna amarui ne ban ....
dan kulasekara balapan ...uge shots maru eth(uta niyama batsman kenek wenna puluwan) batsman kenek vidiyata attitudes na ne ...hondama example eka thamai ada boundaries 2k gahala next deliveries normally score karanne nathuwa slow ball ekata kelala ariya mid on ekata udin ...
ehe condition huru ekek epai danna

bari welawath dilshantath gahuwa nam bowlersla kohenda genne 

උන්නු හැටියට මලා මදැ යකුනේ !!
දුකයි තමයි
මේ සීරීස් එකට ආපු හැටියි දැන් මේක ඉවර කරනකොට ඉන්න තැනයි ගත්තම කතා කරලා වැඩක් නැ සුපිරියි බන්!!
මාලින්ගගේ සීන් එක තියෙන්නේ ඌව ටිකක් රෙස්ට් කරලා ගස්සන්න තිබ්බානම් උගේ 100% වැඩ ගන්න තිබ්බා
කොහොමත් අපි උබලා මුන් කොච්චර පැරදුනත් ඊලග මැච් එකත් ලෙසටම බලනවානේ
අපි එහෙමයි
ජය වේවා !
nathuwa api ada unlucky tournament hodata kala kiyala hitha hadagatthoth 2011 wc wechcha de hamadama wei
lankawa bangladesh nemai ne ban hoda fight ekak dila paradinna apita ona final ekak dinanna puluwan 