Ada match eka-අද මැච් එක

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචන් උපුල් තරංග දැනට team එකේ ඉන්න strongest off side player කෙනෙක් ...
    හැබැයි
    වැඩිය strike rotating සහා anchor roles play කරන්න බැහැ ..
    ඒ වගේ players ලා ගොඩාක් දුරට පාවිච්චි කරන්නෙ හොඳ start එකක් අරගන්න ...
    ඒත් ලඟක ඉඳන් ඌ left hand seamers ලට caught behind the wicket :(...

    yup agree,but he will have to correct them and be the anchor of the middle order machan,we need an experienced guy in the middle order and only one I see for that role now is Tharanga.MJ should open till both him and Dilly retire :yes:

    Kapu middle order batsman kenek ban(also a cracking fielder).
    e wage aya inne middle order eke(just like anji,thisara)
    godak welawata egollo enne match eken 85% withara ewara unama ...
    ethakota balanne big shots play karanna ....
    poddak search karapan youtube eke kapu ge innings
    kapu sira batsman kenek ....
    ada kaputa ave loku pressure ekak ...e kiwwe uge stand ekata tolerate karanna bari ekak ...anith eke pitch eke swing eka maximum ...
    mckay dapu boleth super ...

    yup,aussie waladit mu 90's ganak gahawwa ne.Anyway guys comparing Kapu to guys like Chandimal is pointless.Chandimal bats at no. 04 while Kapu bats at no. 07.Chandimal got all the time in the world to build an innings without much pressure.But Kapu on the other hand comes to bat very late when its needed something like 30-40 from 30 balls with 2-3 wickets left.So he must try to hit without getting out instead wasting balls = ton of pressure than Chandi :sorry:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Kapu middle order batsman kenek ban(also a cracking fielder).
    e wage aya inne middle order eke(just like anji,thisara)
    godak welawata egollo enne match eken 85% withara ewara unama ...
    ethakota balanne big shots play karanna ....
    poddak search karapan youtube eke kapu ge innings
    kapu sira batsman kenek ....
    ada kaputa ave loku pressure ekak ...e kiwwe uge stand ekata tolerate karanna bari ekak ...anith eke pitch eke swing eka maximum ...
    mckay dapu boleth super ...

    :eek:uba kapuge nayek da ban?yako oyatharam hodata gahana ekek nam ada gahanna onama match eke mokada u gahuwe naththe?
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    බලපන් බන් මාලින්ගය අද සෙල්ලම් කරපු හැටි...

    අන්තිමට මලින්ග බැට් කරද්දි ඕනෙවට එපාවට සෙල්ලම් කරේ....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බලපන් බන් මාලින්ගය අද සෙල්ලම් කරපු හැටි...

    අන්තිමට මලින්ග බැට් කරද්දි ඕනෙවට එපාවට සෙල්ලම් කරේ....

    final match eka hinda wenna athi.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් නමුත් අර කපුගෙදර පොන්ස් වෙනුවට දම්මික සෙල්ලම් කරා නම් අපි දිනනවා
    හොද තරගයක් දිලා පැරදුනෙ

    :yes::yes: අනිවා මචන්

    ධම්මිකයා එදා form වෙලා ගැහුවට හැමදාම එහෙම ගහන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි බන් ...
    ඒත් ඒ වගේ නෙවෙයි කපුවා ...ඌ proper batsman බන්
    ඌ ටික කාලයක් හොඳට ගැහුවා ..පස්සෙ පොඩ්ඩක් struggle වෙනකොට team එකෙන් කපලම දැම්මා ..

    යකෝ ඌ මේ සීරීස් එකේම මැච් දෙකක් හොඳට සෙල්ලම් කරා ... ළකුණු 5කින් පැරදුන මැච් එකෙත් ලාස්ට් විකට් පාට්නර්ශිප් එක :dull: ... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ... :oo:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :yes::yes: අනිවා මචන්

    යකෝ ඌ මේ සීරීස් එකේම මැච් දෙකක් හොඳට සෙල්ලම් කරා ... ළකුණු 5කින් පැරදුන මැච් එකෙත් ලාස්ට් විකට් පාට්නර්ශිප් එක :dull: ... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ... :oo:

    siraawata ooi:baffled:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බලපන් බන් මාලින්ගය අද සෙල්ලම් කරපු හැටි...

    අන්තිමට මලින්ග බැට් කරද්දි ඕනෙවට එපාවට සෙල්ලම් කරේ....

    Malingagen apita batting expect karanna ba ban random shots ara
    ape team ekata ugen ona fielding and bowling ...
    fielding nam chaa eth dan thiyana conditions wala hatiyata malingata warada patawannath ba:no:....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් උට මල පැනලා ෆෝම් උනොත් සනත් කැලේ :rofl:
    :rofl:
    ekane ban.ekko final noya inna ona.hamadama final awith paradinawa.ethakota thawath duka wadiy.mathakane world cup eka paraduna dukata ape minissu aduwa hati.

    229416028.jpg
    2.gif

    :yes::yes: අනිවා මචන්

    යකෝ ඌ මේ සීරීස් එකේම මැච් දෙකක් හොඳට සෙල්ලම් කරා ... ළකුණු 5කින් පැරදුන මැච් එකෙත් ලාස්ට් විකට් පාට්නර්ශිප් එක :dull: ... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ... :oo:

    ඔව් කපු ගෙදර හොදයි කියන අයත් ඉන්නාවානෙ:rofl::P උ ලස්සනයි ව්න හොදකට තියෙන්නෙ
    ෆිල්ඩින් කරනවා හොදයි එ ඇරෙන්න කැනඩා වගෙ රටවල් එක්ක සෙල්ලම් කරන්න යවන්න හොදයි:rofl:
    පසු:එත් ඔකා ගහන්නෙ නැහැ:eek::baffled::oo:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :yes::yes: අනිවා මචන්

    යකෝ ඌ මේ සීරීස් එකේම මැච් දෙකක් හොඳට සෙල්ලම් කරා ... ළකුණු 5කින් පැරදුන මැච් එකෙත් ලාස්ට් විකට් පාට්නර්ශිප් එක :dull: ... මේ කොහේවත් නැති එකෙක් කොළඹින් ආනයනය කරල කෙලින්ම ෆයිනල්ස් ගස්සන්න තරම් පොරක්ද කපු ගෙදර ... :oo:

    Kathawa aththa eth ban dammika aluth ...u sira shots tikak play kara thamai
    ehemai kiyala thawa batsman kenek add karanna puluwan chance ekata dammika add karanna amarui ne ban ....
    dan kulasekara balapan ...uge shots maru eth(uta niyama batsman kenek wenna puluwan) batsman kenek vidiyata attitudes na ne ...hondama example eka thamai ada boundaries 2k gahala next deliveries normally score karanne nathuwa slow ball ekata kelala ariya mid on ekata udin ...
     
    • Like
    Reactions: gayankuwait

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Kathawa aththa eth ban dammika aluth ...u sira shots tikak play kara thamai
    ehemai kiyala thawa batsman kenek add karanna puluwan chance ekata dammika add karanna amarui ne ban ....
    dan kulasekara balapan ...uge shots maru eth(uta niyama batsman kenek wenna puluwan) batsman kenek vidiyata attitudes na ne ...hondama example eka thamai ada boundaries 2k gahala next deliveries normally score karanne nathuwa slow ball ekata kelala ariya mid on ekata udin ...

    Kule wa all rounder ganata ganna puluwan tawa batting and iwasima tikak hadagattot :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් කපු ගෙදර හොදයි කියන අයත් ඉන්නාවානෙ:rofl::P උ ලස්සනයි ව්න හොදකට තියෙන්නෙ
    ෆිල්ඩින් කරනවා හොදයි එ ඇරෙන්න කැනඩා වගෙ රටවල් එක්ක සෙල්ලම් කරන්න යවන්න හොදයි:rofl:
    පසු:එත් ඔකා ගහන්නෙ නැහැ:eek::baffled::oo:

    :rofl::rofl: අනික උට ඕන තරම් චාන්ස් දීල තියෙනව ටීම් එකේ තැනක් හදාගන්න ... එක දිගට ෆේල් වෙද්දිත් :dull:

    Kathawa aththa eth ban dammika aluth ...u sira shots tikak play kara thamai
    ehemai kiyala thawa batsman kenek add karanna puluwan chance ekata dammika add karanna amarui ne ban ....
    dan kulasekara balapan ...uge shots maru eth(uta niyama batsman kenek wenna puluwan) batsman kenek vidiyata attitudes na ne ...hondama example eka thamai ada boundaries 2k gahala next deliveries normally score karanne nathuwa slow ball ekata kelala ariya mid on ekata udin ...

    ඉතින් බන් නිකන් හිතහන් උට කොච්චර ප්‍රෙෂර් එකක් එනවද කියල කෙලින්ම ෆයිනල් ගැස්සුවම මෙලෝ ළකුණු අතර පැත්ත පළාතෙවත් නැති එකෙක්ව දැම්මල :sorry: ... ඔච්චර බැට්ස්මන් කෙනෙක්ම ඕන නම් තිලාන් සමරවීර වගේ කෙනෙක්ව ගෙන්නල අත් හදා බලන්න තිබ්බනෙ ...
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉතින් බන් නිකන් හිතහන් උට කොච්චර ප්‍රෙෂර් එකක් එනවද කියල කෙලින්ම ෆයිනල් ගැස්සුවම මෙලෝ ළකුණු අතර පැත්ත පළාතෙවත් නැති එකෙක්ව දැම්මල :sorry: ... ඔච්චර බැට්ස්මන් කෙනෙක්ම ඕන නම් තිලාන් සමරවීර වගේ කෙනෙක්ව ගෙන්නල අත් හදා බලන්න තිබ්බනෙ ...

    mekata Kapuwama ewwe ai kiyana eka nam prashnayak tama,there are other batsmen who is better and in form than this guy in SL :eek:
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Kathawa aththa eth ban dammika aluth ...u sira shots tikak play kara thamai
    ehemai kiyala thawa batsman kenek add karanna puluwan chance ekata dammika add karanna amarui ne ban ....
    dan kulasekara balapan ...uge shots maru eth(uta niyama batsman kenek wenna puluwan) batsman kenek vidiyata attitudes na ne ...hondama example eka thamai ada boundaries 2k gahala next deliveries normally score karanne nathuwa slow ball ekata kelala ariya mid on ekata udin ...
    ow machan kulayata hoda puhunuwak denna oni..owa ethin phunukaruwange wagakeem...
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    Anna point eka machan waradi kapugedara nemai selectors la dammika achchara hodata gahaddi uwa nodamme ai colombo cricket gaha gaha idala eka para australiya final gahanna kapu nemai sangatawath ba:no:ehe condition huru ekek epai danna:yes:

    Anika ai ban me 7 batsman 4 bowler system ekak kisi balance ekak nane welawata dilshan hodata ball kala natthan thirmannai kapugedarai da ball karanne? final ekaka????:no:

    Malingata gahadi gahaddi mahela maliwama damme wena karanna deyak nathi nisa:no:bari welawath dilshantath gahuwa nam bowlersla kohenda genne
     
    Last edited:

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    උන්නු හැටියට මලා මදැ යකුනේ !!
    දුකයි තමයි :(
    මේ සීරීස් එකට ආපු හැටියි දැන් මේක ඉවර කරනකොට ඉන්න තැනයි ගත්තම කතා කරලා වැඩක් නැ සුපිරියි බන්!!
    මාලින්ගගේ සීන් එක තියෙන්නේ ඌව ටිකක් රෙස්ට් කරලා ගස්සන්න තිබ්බානම් උගේ 100% වැඩ ගන්න තිබ්බා
    කොහොමත් අපි උබලා මුන් කොච්චර පැරදුනත් ඊලග මැච් එකත් ලෙසටම බලනවානේ :P
    අපි එහෙමයි ;)
    ජය වේවා !
     
    • Like
    Reactions: RuZZa

    Ehema hithanna epa ban sri lankan team eka world number 01 wenna nam final wala performance week kiyala piligena eka hadaganna one:yes:nathuwa api ada unlucky tournament hodata kala kiyala hitha hadagatthoth 2011 wc wechcha de hamadama wei:no: lankawa bangladesh nemai ne ban hoda fight ekak dila paradinna apita ona final ekak dinanna puluwan :D