Ada match eka and PEO tv

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ada match eka gananam dukai...

    eth ita wada dukai Salli dela balana Channel eke Ad yanakota. ai ban me PEO huttala

    TEN cricket eketh ad danne.CSN eke balanda ba bolen boleta ad.TEN eketh dan tika tika eka purudu wenawa

    TEN eke add danda kauda ban awasara denne. PEO tv on karapu gamanuth ad yanawane
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉස්සර TV එකේ ඇඩි ගියා
    දැන් TV එකෙන් තුන් කාලක් විතර වෙනමම RESERVE කරලා තියෙන්නේ ඇඩි දාන්න
    තව ටික දවසකින් TV එකෙන් 1/2 ක් විතර වෙන්කරයි ලුහුඩු දැන්වීම් කියලා

    ඔය දෙරණෙ එහෙම මලී 2 අත්තම්මා එහෙම යන වෙලාවට නම් යකා නගින තරම් මල පනිනවා දාන ඇඩි තොගේට
    මම දැන් කරන්නේ සයිට් එකට ගියිල්ලා බලන එක. කාලෙත් ඉතුරුයි
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    matanam patta malakin ban hitiye match eka welawe.ape un tika match eka karana.e atare ad danawa epa wenda. tamath malen inne. ganith ekkath mala eka nisa