ada match eka api දිනයිද?පරදියිද?

අපි දිනයිද?පරදිය

  • අපි දිනනවා

    Votes: 74 63.2%
  • පරදිනවා

    Votes: 24 20.5%
  • කියන්න බැහැ

    Votes: 19 16.2%

  • Total voters
    117
  • Poll closed .

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Chandimaal mechchara dawasak dinuwe uge wasanawata, aththam kiwwoth chandimalta situation handle karanna hekiyawak ne, mattews mulin match peradunath ekenma u igena gatta, den mattews sehenna success batting unath balapan. malingata loku pressure ekak ne mokada captainla 4k innawa ape team eke. hebei dew factor eka sehenna balapavi, eka nisa meka gena kalin kiyanna amarui, anika Brendon McCullum sehena form ekaka inne, anisa apiata bowling wagema fielding side ekath sehenna standerds maintain karanna wenawa...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture322.jpg
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    කිරියෙ ඉන්න ජෝතිශ්‍ය කාරයෙක්ගෙන් අහල බලපන් අද මැච් එක මොකද වෙන්නෙ කියලා..
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    චන්දිමාල්ගේ තරඟ තහනම ලබා දුන්න කෙනාට තෙරුවන් සරණයි!
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ලංකාව ටොස් එක දින්නොත් දිනනවා. නැත්තන් ඉතින් සොරි තමයි.Chase Karoth දිනනවා. නැත්තන් ඉතින් සොරි තමයි
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    කැප්ටන් මාලිංග නේ බං? දැනුයි දැක්කෙ. මං හිතුවෙ මැතිව්ස් කරයි කියලා.