davas 03 ta time table maru venava machanඅපිට කැපුවෙත් නෑ තාම. උදේ 8 යන්න තිබ්බේ.
අපි අහුවෙන්නෙ B කලාපෙට. එතකොට කරන්ට් එක යන්නෙ කීයට ද? දැන් ටයිම් ටේබල් එකේ තියෙන වෙලාවට නෙවේ මුන් කරන්ට් කපන්නෙ. හිතෙන හිතෙන වෙලාවට.davas 03 ta time table maru venava machan
මං වෙන විදියකට තේරුම් ගත්තේතව ටිකකින් යනවා කෙල්ලත් ඇවිත් ඉන්නේ තව ටිකකින් දාඩිය පෙරාගෙන ගහන්න ගියාම තමයි තරු පෙන්නේ
