AdaDerana 24x7 online බලන්න පුළුවන්ද?
මේ channel එක බලන්න පුළුවන් site එකක් තියෙනවද?
මේක අද උදේ පටන් ගත්තේ.. පැය 24ම news යන ලංකාවේ පළවෙනි channel එක..
ඒත් ada derana official site එකේ මේක තවම stream කරන්නෙ නැහැ. dialog tv එකේ විතරයි යන්නේ... ඒත් ලංකවේ channels live stream කරන site ගොඩක් තියෙනවනේ... ඒ sites කරන කෙනෙක් මෙතන ඉන්නවනම් එයාල පුළුවන් මුලින් ම මේ channel එක online stream කරන site එක වෙන්න...

un wenama karana ekak neme 