Adaderana news මාර channel එකක්නේ

sanu2000

Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    හෙන ගහනවා ද English news එකම සිංහලෙන් දැම්මනම් බොරුවට මිනිස්සු අවුස්සන news නොදා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අද නිවස් වල පියල් මාමා ගිහින් ලමයින්ට උගන්නවා,ආපු එකම ලමයට එකම් එක තෑග්ගක් ගිහින් දෙනවා.පොලිස් මාමලට මල් මාලා අරන් පුංචි බබලා ඉස්කෝලේ යනවා.තව ලමයි වගයක් උද්ගෝෂණය කරනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,247
    166,462
    113
    එකමත් එක රටක
    අද නිවස් වල පියල් මාමා ගිහින් ලමයින්ට උගන්නවා,ආපු එකම ලමයට එකම් එක තෑග්ගක් ගිහින් දෙනවා.පොලිස් මාමලට මල් මාලා අරන් පුංචි බබලා ඉස්කෝලේ යනවා.තව ලමයි වගයක් උද්ගෝෂණය කරනවා..
    ගුරුවරු නැති නිසා පොඩි ළමයෙක් පොලිස් මාමාට වැදලා ඉස්කෝලෙට ඇතුල් වෙන සීන් එකක් පෙන්නුවා.
    කැමරා කාරය හරියටම ළමය වදින වෙලේ ට ඇවිත් තිබ්බ. කියල වන්දලා එහෙම නෙවෙයි පොඩි එකාව.
     
    නිවුස් මවනවා..