සිංහල news වලයි English news වලයි වෙනස මාර වෙනසක් නේ adaderana news වල
S sanu2000 Well-known member Mar 21, 2016 434 366 63 Oct 21, 2021 #1 සිංහල news වලයි English news වලයි වෙනස මාර වෙනසක් නේ adaderana news වල Reactions: KrishanL89 and Hasitha22
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,938 113 Black Pearl Oct 21, 2021 #2 oyita wada wenasak tiyanawa unge "pulse" magazine content ekei "aruna" paththare content ekei Reactions: niyomax, fdk and Hasitha22
S sanu2000 Well-known member Mar 21, 2016 434 366 63 Oct 21, 2021 #3 හෙන ගහනවා ද English news එකම සිංහලෙන් දැම්මනම් බොරුවට මිනිස්සු අවුස්සන news නොදා
dilann Well-known member Jul 6, 2018 67,250 166,480 113 එකමත් එක රටක Oct 21, 2021 #4 අද ද රෙන Reactions: හදයා, kinkon, amino and 1 other person
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Oct 21, 2021 #5 අද නිවස් වල පියල් මාමා ගිහින් ලමයින්ට උගන්නවා,ආපු එකම ලමයට එකම් එක තෑග්ගක් ගිහින් දෙනවා.පොලිස් මාමලට මල් මාලා අරන් පුංචි බබලා ඉස්කෝලේ යනවා.තව ලමයි වගයක් උද්ගෝෂණය කරනවා..
අද නිවස් වල පියල් මාමා ගිහින් ලමයින්ට උගන්නවා,ආපු එකම ලමයට එකම් එක තෑග්ගක් ගිහින් දෙනවා.පොලිස් මාමලට මල් මාලා අරන් පුංචි බබලා ඉස්කෝලේ යනවා.තව ලමයි වගයක් උද්ගෝෂණය කරනවා..
dilann Well-known member Jul 6, 2018 67,250 166,480 113 එකමත් එක රටක Oct 21, 2021 #6 Kodiya97 said: අද නිවස් වල පියල් මාමා ගිහින් ලමයින්ට උගන්නවා,ආපු එකම ලමයට එකම් එක තෑග්ගක් ගිහින් දෙනවා.පොලිස් මාමලට මල් මාලා අරන් පුංචි බබලා ඉස්කෝලේ යනවා.තව ලමයි වගයක් උද්ගෝෂණය කරනවා.. Click to expand... ගුරුවරු නැති නිසා පොඩි ළමයෙක් පොලිස් මාමාට වැදලා ඉස්කෝලෙට ඇතුල් වෙන සීන් එකක් පෙන්නුවා. කැමරා කාරය හරියටම ළමය වදින වෙලේ ට ඇවිත් තිබ්බ. කියල වන්දලා එහෙම නෙවෙයි පොඩි එකාව. Reactions: Voltage, Kodiya97 and ruchira55
Kodiya97 said: අද නිවස් වල පියල් මාමා ගිහින් ලමයින්ට උගන්නවා,ආපු එකම ලමයට එකම් එක තෑග්ගක් ගිහින් දෙනවා.පොලිස් මාමලට මල් මාලා අරන් පුංචි බබලා ඉස්කෝලේ යනවා.තව ලමයි වගයක් උද්ගෝෂණය කරනවා.. Click to expand... ගුරුවරු නැති නිසා පොඩි ළමයෙක් පොලිස් මාමාට වැදලා ඉස්කෝලෙට ඇතුල් වෙන සීන් එකක් පෙන්නුවා. කැමරා කාරය හරියටම ළමය වදින වෙලේ ට ඇවිත් තිබ්බ. කියල වන්දලා එහෙම නෙවෙයි පොඩි එකාව.
Kodiya97 Well-known member Feb 22, 2018 10,603 22,750 113 අම්බකිස්ස Oct 21, 2021 #7 dilann said: ගුරුවරු නැති නිසා පොඩි ළමයෙක් පොලිස් මාමාට වැදලා ඉස්කෝලෙට ඇතුල් වෙන සීන් එකක් පෙන්නුවා. කැමරා කාරය හරියටම ළමය වදින වෙලේ ට ඇවිත් තිබ්බ. කියල වන්දලා එහෙම නෙවෙයි පොඩි එකාව. Click to expand... නිවුස් මවනවා..
dilann said: ගුරුවරු නැති නිසා පොඩි ළමයෙක් පොලිස් මාමාට වැදලා ඉස්කෝලෙට ඇතුල් වෙන සීන් එකක් පෙන්නුවා. කැමරා කාරය හරියටම ළමය වදින වෙලේ ට ඇවිත් තිබ්බ. කියල වන්දලා එහෙම නෙවෙයි පොඩි එකාව. Click to expand... නිවුස් මවනවා..
ramkhan Well-known member Jun 20, 2008 1,973 1,114 113 Oct 21, 2021 #8 ada derana tamil website marama wenas news tika