Adaptive Brightness

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,843
    1
    43,004
    113
    මේක වින්ඩෝස් 10 කට්ටියට, ඔයාලගෙ ලැප්ටොප් එකේ ලයිට් සෙන්සර් එකක් තියෙනවනං මේ වැඩේ කරන්ඩ පුලුවන්

    Adaptive Brightness කියන්නෙ ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් ඔටෝ වෙනස් වෙනව, ඇහැටත් පහසුයි, ඩිස්ප්ලේ එකත් හොඳට පේනව..

    Power Option වලට ගිහින් තමා මේක On කරගන්ඩ තියෙන්නෙ..


    W10_Adaptive_Brightness_Power_Options.png


    W10_Advanced_Settings.jpg


    W10_Adaptive_Brightness_Display.jpg
     
    Last edited: