adare anthaya weerahawada??

Probodha

Member
Nov 16, 2008
603
12
0
Machoo mama 2011/08/08 exam akata yaddii kellek set una (A/L) .... kella nam podii pataii hithath adila giya kellath mage dihama balanawa hinawa harii lassanaiii ... bus ake ape un 6 withara hitiya apii set aka issara idan akata yanne kellonwa bite kara kara ... ath mama ada kata piyagena giya.... aya sigma aka gawa bassa mama mage num aka liyala ayage bag akata damma akii aka aran aliyata damma ..... passe hina wela giya .... ita passe a week akama ninda giye na a hinawa mathak una .. ita passe sathiye monday a kiyanne 2011/08/15 apita p6 mama akii anakan hitiya bus akata naginna akith hina wela bus akata nagga bus ake katha kara kara giya ... aya bassata passe math athanin bassa ayata mage num aka dunna aya aka gaththa mata gud luck kiyala bye kiyala aya clz akata giya mama exam akata giya...... passe ra aya mata call kara aya mata adareii kiyala danuna godak passe ayagen boy kenek innawada kiyala ahuwa aya kiwuwa ow kiyala masa dekaii kiwuwa patan aran ...mama kiwuwa mama late neda kiyala aya kiwuwa wenna athii kiyala .... machoo ita passe dawase ayawa hambawenna mama clz aka gawata giya aya akka bus ake awa aya mawa fb ake add karagaththa adama athakota mama dakka ayage b'day aka 16 kiyala mama ita passe ayata gift akak dunna aya mage athinuth alluwa ..... ath aya kiwuwa mata aithii na kiyala ayawa ... mata dan aya nathii una ayage kollatath kiyala man gana u mata katha kara miniha call karala kiwuwa mallii apahuu lan wenna hadanna apa mage gal aya kiyala ..... machooo mama ayata adareii monawa karannada kiyala therenne na .... ;(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක නේ සහෝදරයා කියන්නේ..
    කෙල්ලෙක් හිනා වුන පලියට..
    සුහදව කතා කරපු පලියට ආදරය කරන්න යන්න හොද නෑ කියලා..
    අපේ සහෝදරයන් කරන වැරද්ද ඒකයි..
    ඒ හින්දායි කෙල්ලෝ කොල්ලොත් එක්ක ඒ තරම් කතා බහ කරන්න මැලි වෙන්නේ..

    කොහොම වුනත්..
    අපි හිතන හැම දෙයක් ම ලැබෙන්නේ නෑ සහෝදරයා..
    මේ ජිවිතයේ අපි ඒ තරම් වාසනාවන්ත නැතුව ඇති..
    කොහොම වුනත් ඒ කෙල්ලත් එක්ක යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න තව දුරටත්..
    ඒ කෙල්ලගෙන් කිසිම දෙයක් අහන්න යන්න එපා..
    ඒ කෙල්ලගේ කොල්ලාට කොහොම ද ඔයාගේ ෆොන් නම්බර් එක ගියේ ?
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    kella man gana kollata kiyala kella mata ful kamathii wage .. ath ayata arayawa dala anna barii seen akak mama dan kes aken ain una... kellata call karala kiwuwa nanga oya aya akka happy ake inna kiyala dan kes aka iwaraii ath thama hithenne aya mage kiyala ... ;( machoooo mata apahuu aya gawata yanna ba kiyala hitheddii adenna anawa... machooo mama ayata godak adareiii mata aka hodata therenawa ... mata kello godak idala thiyanawa yaluwoo widihata danuth innawa ath ... mata mehema deyak une ayata witharaiiii aii danne na ... aya wadiyama lassanath na ath hitha giya godak
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you nut, girls smile at you cos you look effing ridiculous, they are not necessarily in love with you.
    Besides love is for tiny people with tiny minds..
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ඒක නේ සහෝදරයා කියන්නේ..
    කෙල්ලෙක් හිනා වුන පලියට..
    සුහදව කතා කරපු පලියට ආදරය කරන්න යන්න හොද නෑ කියලා..
    අපේ සහෝදරයන් කරන වැරද්ද ඒකයි..
    ඒ හින්දායි කෙල්ලෝ කොල්ලොත් එක්ක ඒ තරම් කතා බහ කරන්න මැලි වෙන්නේ..

    කොහොම වුනත්..
    අපි හිතන හැම දෙයක් ම ලැබෙන්නේ නෑ සහෝදරයා..
    මේ ජිවිතයේ අපි ඒ තරම් වාසනාවන්ත නැතුව ඇති..
    කොහොම වුනත් ඒ කෙල්ලත් එක්ක යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න තව දුරටත්..
    ඒ කෙල්ලගෙන් කිසිම දෙයක් අහන්න යන්න එපා..
    ඒ කෙල්ලගේ කොල්ලාට කොහොම ද ඔයාගේ ෆොන් නම්බර් එක ගියේ ?
    man gana a kella dan inna kollata okkoma kiyala mama athin alluwa kiyalath kiyala kolla hodatama banala ...... ayata mawa ona wage dan mama kiwuwa oyata aya adareii ne aya akka inna kiyala mama paththakata una ... mata mara dukaii ban ..... mata kelloo godak idala na ath .. gal la nam innawa friends la godak... me gal achcharama lassanath na ath mage hitha mara widihata a hinawata kathawata hitha adila giya ..... mama adalath na ada mata godak aduna
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kella man gana kollata kiyala kella mata ful kamathii wage .. ath ayata arayawa dala anna barii seen akak mama dan kes aken ain una... kellata call karala kiwuwa nanga oya aya akka happy ake inna kiyala dan kes aka iwaraii ath thama hithenne aya mage kiyala ... ;( machoooo mata apahuu aya gawata yanna ba kiyala hitheddii adenna anawa... machooo mama ayata godak adareiii mata aka hodata therenawa ... mata kello godak idala thiyanawa yaluwoo widihata danuth innawa ath ... mata mehema deyak une ayata witharaiiii aii danne na ... aya wadiyama lassanath na ath hitha giya godak

    අපේ හිත ගිය කෙනෙක් අපිට ලැබුනේ නැති වුනා නම්..
    හුගාක් දුක හිතෙන එක සාධාරණයි..
    ආදරයට ලස්සන බලපාන්නේ නෑ..
    අපේ හිත ආදරය කරන්න පටන් ගන්නේ කිසිම බේදයක් බලන්නේ නැතිවයි..
    කොහොම වුනත්.. සහෝදරයා..
    ඒ කෙල්ල දැනටමත් වෙන කෙනෙක් ලගට ගිහිල්ලා..
    තේරුමක් නැතිව ඒ අයගේ ජිවිතයට බාධකයක් වෙන්න එපා..
    ඒ කෙල්ල ඔයාට කැමති නම්.. යාලුවෙක් විදියට ඔයාත් එක්ක ඉදි..
    නිකන් හරි ඔයාගේ පෙම්වතියට වෙනත් අනියම් කොල්ලෙක් කතා බහා කරලා බාධා කරනවා නම් ඔයා කැමති වෙනවා ද නෑ නේ..
    ඒ හින්දා ඒ මට්ටමෙන් ඉදලා හිතන්න පටන් ගන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    man gana a kella dan inna kollata okkoma kiyala mama athin alluwa kiyalath kiyala kolla hodatama banala ...... ayata mawa ona wage dan mama kiwuwa oyata aya adareii ne aya akka inna kiyala mama paththakata una ... mata mara dukaii ban ..... mata kelloo godak idala na ath .. gal la nam innawa friends la godak... me gal achcharama lassanath na ath mage hitha mara widihata a hinawata kathawata hitha adila giya ..... mama adalath na ada mata godak aduna

    ඒ කෙල්ල ඒ කොල්ලාට ඇත්තටම ආදරය කරනවා..
    නැත්නම් ඔයා ගැන කිසිම දෙයක් ඒ කෙල්ලට කියන්න වුවමනාවක් නෑ නේ..
    කොහොමත් අවංකව ආදරය කරන අය එහෙම තමයි..
    ඒ හින්දා තවත් ඒ කෙල්ල ගැන හිතන්න එපා..
    අපිට මේ සමාජයේ දකින දකින කෙල්ලොන්ට ආදරය කරන්න බෑ..
    හේතුව..
    අපි බාහිරව පෙන දේ නෙවෙයි හැම කෙල්ලෙක් ගේම හිත ඇතුලෙන් තියෙන්නේ..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕක භාහිර ආකර්ෂනය වෙන්න ඇති බන්... පිස්සුද උඹට... මම මේ කල්පනා කොරේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙකුට මෙහෙමත් හිතන්න පුළුවන්ද කියලා... හ්ම්ම්ම්ම්ම්! අපිටත් ඔහොම හිතිලා තියෙනවා.ඔන්න ඕක්ක අමතක කරපන්.කාලෙත් එක්ක ඕක හරි යයි...... ;)
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    අපේ හිත ගිය කෙනෙක් අපිට ලැබුනේ නැති වුනා නම්..
    හුගාක් දුක හිතෙන එක සාධාරණයි..
    ආදරයට ලස්සන බලපාන්නේ නෑ..
    අපේ හිත ආදරය කරන්න පටන් ගන්නේ කිසිම බේදයක් බලන්නේ නැතිවයි..
    කොහොම වුනත්.. සහෝදරයා..
    ඒ කෙල්ල දැනටමත් වෙන කෙනෙක් ලගට ගිහිල්ලා..
    තේරුමක් නැතිව ඒ අයගේ ජිවිතයට බාධකයක් වෙන්න එපා..
    ඒ කෙල්ල ඔයාට කැමති නම්.. යාලුවෙක් විදියට ඔයාත් එක්ක ඉදි..
    නිකන් හරි ඔයාගේ පෙම්වතියට වෙනත් අනියම් කොල්ලෙක් කතා බහා කරලා බාධා කරනවා නම් ඔයා කැමති වෙනවා ද නෑ නේ..
    ඒ හින්දා ඒ මට්ටමෙන් ඉදලා හිතන්න පටන් ගන්න..

    ow machoo mama apahuu call karanne wath msg karanne wath na ... ;(
     
    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    ඕක භාහිර ආකර්ෂනය වෙන්න ඇති බන්... පිස්සුද උඹට... මම මේ කල්පනා කොරේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙකුට මෙහෙමත් හිතන්න පුළුවන්ද කියලා... හ්ම්ම්ම්ම්ම්! අපිටත් ඔහොම හිතිලා තියෙනවා.ඔන්න ඕක්ක අමතක කරපන්.කාලෙත් එක්ක ඕක හරි යයි...... ;)

    hmm mama apahuu passen yanne na ... ath bn marama dukaii
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hmm mama apahuu passen yanne na ... ath bn marama dukaii
    දුක නැත්තේ කාටද බන්.... මට ඔය වගේ සීන් කොච්චර නම් වෙලා තියෙනවද...(පම්පෝරී නෙමේ) ඔය වගේ මග තොටදී අරෙහෙ මෙහෙ කොයි තරම් නම් කෙල්ලෝ සෙට් වෙලා තියෙනවද.. එවෙලට ආදරයක් වගේ හැඟීමක් එනවා මචන්. පස්සේ කික් තමා.කෙල්ලව මගේ කර ගන්න කන් ඉවසුමක් නෑ.... නොදැක ඉන්න බෑ.මතක් වෙනවා..... ඒක තාවකාලික තෘප්තියක් විතරයි මචෝ..... උඹට ඕකට සෙට් වෙන්න තිබ්බා ඒකි වෙන කොල්ලෙක් එක්ක නොහිටියා නම්.අනිත් එකාත් කොල්ලෙක් නේ මචන්.උගේ කුරුළු කූඩුවට අත දාන්න ඕනී නෑ.... උඹට දවසක සෙට් වෙයි හොඳ ගෑණු ළමයෙක්.... බය නැතුව ඉඳපන්. මතක ඇතුව ඒකිව FB eken ayin karapan..... contacts mukuth thiya ganna epaa..... නැත්නම් උඹටමයි ඒකිව දැක්කම ඇවිස්සිලා එන්නේ.....
     
    Hurtz

    Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    ආදරේ හරියට සිමෙන්ති කොට්ටේ වගේ ටික කාලෙකින් ගල් වෙනවා...