මෙහෙමයි යාලුවා..
තේරුමක් නැතිව තමන් එක්ක එකතු වේලා ජිවිතය ගත
කරපු කෙල්ලෙක් එක පාරටම ඒ වගේ කියන්න හේතු කිහිපයක් ම තියෙනවා..
එක්කෝ ඒ කෙල්ලට ගෙදරින් යම් ප්‍රශ්නයක් ඇති..
ඒහෙම නැත්නම්.. ඒ කෙල්ලට ඔයාට කියන්න බැරි වෙන හේතුවක් තියෙන්න පුලුවන්..
එහෙමත් නැත්නම් ඔයා ගැන වැරදි අවබෝධයක් මේ කෙල්ලට ගිහිල්ලා ඇති..
එහෙමත් නැත්නම් මේ කෙල්ල මේ තාක් කල් ඔයාත් එක්ක යාළුවෙක් විදියට ආශ්‍රය කරලා ඇත්තේ හුදෙක් විනෝදාංශයක් විදියට වෙන්න ඇති..
කොහොම වුනත් අපි ධනාත්මක විදියට හිතමු..
මේ කෙල්ල ඔයාට අහිතක් කරන්න හිතාගෙන නෙවෙයි මේ විදියට කියන්න ඇත්තේ..
ඒ හින්දා මේ ප්‍රශ්නයේදි කලබල වේලා කිසිම ප්‍රශ්නයක් විසදගන්න විදියක් නෑ කොල්ලෝ..
ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා බලමු..
දවසක් 2ක් වගේ.. ඊට පස්සේ තිරණයක් ගමු..
Oyanam Maarai
Godak Hoda kenek Man iwasanawa dan
. Samahara kellonta kollonge msges karadarayak kiyala hitanawa hehe.kollo wadiyen love karala wadiyen msg karanakota samahara kellonta eka karadarayak widiyata penne.kellata gedara prshnayak wennat puluwan.Iwasala indapan. mama dannawa uba aasay kella ekka msg karala mal kada kada inna.Hama kollama ehema thamay ban.Mama nam kiyanne uba msg karanna epa.Ehema unot ubata marks adu wenawaa.Kellata ubata ehema kiwwe mokada kiyala hariyata hoyala balapang aniwaryayen.waraddak nam hada ganin ikmanata.Good luck koluz
thx help eka taa