Adbrite එකෙන් සල්ලි ගන්න

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    Adbrite එකෙන් සල්ලි ගන්න

    මචන්ලා කවුරු හරි දන්නවද adbrite එකෙන් දැන් ලංකාවට සල්ලි දෙනවද කියල එහෙම සල්ලි දෙනවනම් මගේ ලග පොඩි වැඩක් තියනවා හොද ගානක් හොයා ගන්න.දැනට adbrite එකෙන් සල්ලි ගෙන්නන කවුරු හරි ඉන්නවනම් කියන්න

    BUMP ekakwath danna
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මචන්ලා කවුරු හරි දන්නවද adbrite එකෙන් දැන් ලංකාවට සල්ලි දෙනවද කියල එහෙම සල්ලි දෙනවනම් මගේ ලග පොඩි වැඩක් තියනවා හොද ගානක් හොයා ගන්න.දැනට adbrite එකෙන් සල්ලි ගෙන්නන කවුරු හරි ඉන්නවනම් කියන්න

    BUMP ekakwath danna

    mokadd ban ube plan eka?
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    කලු පූසා;11628391 said:
    adbrite kiyanne online yachaka seweyak :D adsense rox

    yachakayongen yapena ungawath hodata salli thiyanawa harida.wade hari giyoth adsense ballata giya thami.mageth adsense thiyanawa ban eth earning na ban