add were virus එක අයින් කරගන්නේ කොහොමද යලූ

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    add were virus එක අයින් කරගන්නේ කොහොමද යලූ

    [SIZE="7[COLOR="Red"]"]යාලුවනේ මට මර වෙඩක් වෙලා තියෙන්නේ මගේ ලැප් එකට add were කියන virus මගුල ඇවිල්ල ප්ලුවන්නම් එක අයින් කර ගන්න ක්‍රමයක් කියන්න කැස්ප්ස් කය් ඇල්ලුවෙත් නැ [/COLOR][/SIZE]
     

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    පල පල මෙතන හැකර් කියගෙන නම දාගෙන, උදවු හිගා කන්න එනවා :eek:
    උබ හැකර් කෙනෙක් විදිහට ආව නම් හැකර් කෙනෙක් විදිහට හිටු ලොවින්නේ නැතුව
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    පල පල මෙතන හැකර් කියගෙන නම දාගෙන, උදවු හිගා කන්න එනවා :eek:
    උබ හැකර් කෙනෙක් විදිහට ආව නම් හැකර් කෙනෙක් විදිහට හිටු ලොවින්නේ නැතුව

    palayan ban yanna hemadema dannawa kiyala mama kiwwada nane buruwo.name eka allagena dagalanne.tho load pakir da ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    browser eke add on ekak widiyata hari extension ekak widiyata hari ad blocker ekak install kara ganin... search karanna witharai thiyenne...eka godak lesi anika surue