මේ මැසේජ් එක නැති කර ගන්නේ කොහොමද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න මේ මැසේජ් එක නැති කරගන්නේ කොහොමද බන්. facetime එකත් වැඩ. සිම් එක අයින් කරලා ආපහු දැම්මත් මේ මැසේජ් එක එනවා නිතරම.
    මේ මැසේජ් එක එන්න පටන් ගත්තේ ලංකවේ සින් එකක් දාල අපහු කුවේට් සිම් එක දැම්මට පස්සේ. ලංකවේ සිම් එකට facetime ඇක්ටිවු කරෙත් නැ.

    Whats-App-Image-2024-04-30-at-1-39-35-PM.jpg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඔහොම මැසේජ් අපේ ඇන්ඩ්‍රොයිඩ් වලට එන්නෙ නෑ. මම සාමාන්‍යෙන් ඇපල් ෆෝන් වලට කැමැති නෑ. කමක් නෑ උඹ නිසා මාසෙකට මාරු කරගමු.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    නොදන්න බම්ප් ........:no:
    ඔබ තුමාගේ නම්බරේ දැන් පබ්ලික් පේනවා........... :baffled:
    කෝල් එකක් දීපන් දැන් එහෙනම්.
    ඔහොම මැසේජ් අපේ ඇන්ඩ්‍රොයිඩ් වලට එන්නෙ නෑ. මම සාමාන්‍යෙන් ඇපල් ෆෝන් වලට කැමැති නෑ. කමක් නෑ උඹ නිසා මාසෙකට මාරු කරගමු.
    පිස්සුද උඹට>>
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයිපෝං නං ස්කූවි තමයි ඉතින්. කිරියේ පලවෙනි අයිපෝං වන් එක අරං අයිපෝං පහලොව එද්දිත් තාමත් එක තියං ඉන්නවා කියන්නේ වැඩකාරයෙක්ම තමයි.
    එයාගෙන් අහල බලපං.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    danapathi kalegana ipon user :sorry:
    නැ බන්, ගිය අවුරුද්ද වෙනකම් මම ipone 6 පාවිච්චි කරේ අවරුදු 7 වැඩියි. එක වැටිලා සක්‍රි එක කුඩු උනාම මේ අලුත් එක ගත්තේ. මම එහෙම නිතරම පොන් මාරු කරන්නේ නැ.
    ඔය සිම් එක ගලවලා වෙන සිම් එකක් දාලා restart කරලා ආපහු පරන එක දාලා restart කරන්න iMessage ප්‍රශ්න ගොඩක් හරියනවා
    මේක කරලා බලන්නම් දැන්.