ADD YOUR PET'S 4TO HERE

SiyathuAppu

Active member
  • Aug 24, 2012
    386
    76
    28
    397520_497873706932794_1632985854_n.jpg
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,027
    113
    KANDY
    kauru gawawath balu patau nadda???
    wal ballo newei...
    mata balu patiyek hadaganda asai..
    innawanam kiyanda...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    නිකම් ඉන්න එකෙ අපෙ ගෙදර ඉන්න පුසො දෙන්නගෙ පොටොස් ඔයල එක්ක බෙදාගන්න හිතුවා...
    රෙප් ඔන නැ බලල comment එකක් දාල යන්න එක වටිනවා.....

    මෙ ලොකු පුසාගෙ අම්ම උව නාවනව.....

    මෙ අපෙ පුසො දෙන්නගෙ පොටොස්.....

    මෙ ලොකු පුසා...

    මෙ පොඩි පුසා

    DSC00094.jpg

    DSC00061.jpg
     
    • Like
    Reactions: cryztalz

    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    Copied the same post from EK pet talk.. :P dan wasyasa nam awurudu 4 1/2k wenawa.. :dull::dull:

    මටත් ඉන්නවා බොක්සර් කෙල්ලෙක්.. නම සුෂී.. එයත් ඔය උඹ කියන විදියමයි..!
     
    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    මෙන්න මේ අය තමා ලෝකේ ඉන්න හුරතල්ම සහ වදකබාරම බලු වර්ගය... මෙයාලව හදනවනම් ගොඩක් ඉවසන්න පුරුදු වෙන්න... නැත්නම් ඔබත් ඒ සතාත් ගොඩාක් දුක් විඳීවි... ඇඳක් පුටුවක් පෙන්න බැ. ඒවා ඔක්කොම එයාගේ තමා.. ඇඳුම්, සෙරප්පු, වයර්, පර්ස් එක, රිමෝට් එක වගේ දේවල් හැම වෙලාවේම උදකින් තියන්න වෙනවා.. කොටින්ම කියුවොත් විනාසකාරම කට්ටියක් මේ අය.. හැබැයි ඒ වගේම තමා මෙයාලට හොඳට තේරෙනවා.. ආදරේ නොකලොත් කන්නේ බොන්නේවත් නැ.. තරහවෙන්න හොඳට දන්නවා.. කොටින්ම මෙය අවුරුදු 3ක පොඩි ළමයෙක්... මේ අයව ගෙදරින් එළියේ හදන්න එපා.. එක මහා පව් වැඩක්.. හැබැයි ගේ ඇතුලේ හැදුව කියන්නේ ගේ ඉවරයි කියන එකයි...:yes: මෙයාගේ නම සුෂී.. මගේ සුෂී බබා.. වර්ගය Boxer

    577749_611559225525084_1476620188_n.jpg

    601989_611559248858415_1332737747_n.jpg

    599214_611559235525083_607687568_n.jpg

    45727_611559342191739_315887631_n.jpg

    954795_690467107634295_589167583_n.jpg

    10884_690467157634290_1203718933_n.jpg

    1234167_694351310579208_953845711_n.jpg

    1236832_694351367245869_1255195127_n.jpg
     
    Attachments

    • 577749_611559225525084_1476620188_n.jpg
      577749_611559225525084_1476620188_n.jpg
      72.9 KB · Views: 60

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න මේ අය තමා ලෝකේ ඉන්න හුරතල්ම සහ වදකබාරම බලු වර්ගය... මෙයාලව හදනවනම් ගොඩක් ඉවසන්න පුරුදු වෙන්න... නැත්නම් ඔබත් ඒ සතාත් ගොඩාක් දුක් විඳීවි... ඇඳක් පුටුවක් පෙන්න බැ. ඒවා ඔක්කොම එයාගේ තමා.. ඇඳුම්, සෙරප්පු, වයර්, පර්ස් එක, රිමෝට් එක වගේ දේවල් හැම වෙලාවේම උදකින් තියන්න වෙනවා.. කොටින්ම කියුවොත් විනාසකාරම කට්ටියක් මේ අය.. හැබැයි ඒ වගේම තමා මෙයාලට හොඳට තේරෙනවා.. ආදරේ නොකලොත් කන්නේ බොන්නේවත් නැ.. තරහවෙන්න හොඳට දන්නවා.. කොටින්ම මෙය අවුරුදු 3ක පොඩි ළමයෙක්... මේ අයව ගෙදරින් එළියේ හදන්න එපා.. එක මහා පව් වැඩක්.. හැබැයි ගේ ඇතුලේ හැදුව කියන්නේ ගේ ඉවරයි කියන එකයි...:yes: මෙයාගේ නම සුෂී.. මගේ සුෂී බබා.. වර්ගය Boxer

    :sorry:ube ade da u nida ganne iieya :oo:
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL

    නිකම් ඉන්න එකෙ අපෙ ගෙදර ඉන්න පුසො දෙන්නගෙ පොටොස් ඔයල එක්ක බෙදාගන්න හිතුවා...
    රෙප් ඔන නැ බලල comment එකක් දාල යන්න එක වටිනවා.....

    මෙ ලොකු පුසාගෙ අම්ම උව නාවනව.....

    මෙ අපෙ පුසො දෙන්නගෙ පොටොස්.....

    මෙ ලොකු පුසා...

    මෙ පොඩි පුසා

    DSC00094.jpg

    DSC00061.jpg
    :love::love::love::love: 1kkenek one